17 chapter

26 7 0
                                    

"හන් "

"ම්ම්ම් ~ "

"නැගිටින්න ෆ්ලයිට් එක ලෑන්ඩ් කරා."

"හියුන්ග් ~"

ෆ්ලයිට් සීට් එකෙන් නැගිටන ගමන් චෙරි , ජනේලෙට ඔලුව තියන් පැය ගානක් නිදාගෙන හිටිය jeonghanව ඇහැරලා උඩ අඩුක් කරලා තිබ්බ බෑග් වලට අත තියෙන ගමන් jeonghan දිහා බැලුවේ කතා කරේ ඇයි කියලා අහන්න.

"වෙලාව කීයද ??"

"ම්ම් රෑ අට පහු ..දැන් නැගිටින්නකෝ .."

"යු-යූවී කොහෙද !?? "

ඇස් පොඩි කර කර සීට් එකෙන් නැගිට්ට jeonghan ශනික මතක් වුන දෙයක් නිසා චෙරිගේ මූන දිහා බය වෙලා වගේ බැලුවේ වට පිටත් හදිස්සියෙන් බලන ගමන්.

Jeonghanගේ මූන දිහා බලන් හිනා වුන චෙරි මුකුත්ම නොකියා උඩ රාක්කේ අහුරලා තිබ්බ ලැගේජ් ටික සීට් එක ලගින් තිබ්බේ ඉස්සරහ හිටිය මිනිස්සු ටික ටික ඉස්සරහට යන්නවා දැක්ක නිසා.

"චෙරි !"

"මගේ wife කවදා ඉදන්ද careless වුනේ ම්ම් ??"

ලැගෙජ් ටික එක අතකට ගන්න ගමන් අනිත් අතින් jeonghanගේ නිකට යට කිති කවපු චෙරි ඉස්සර වුනේ ඊට පිටිපස්සෙන් ඔලුව කස කස jeonghan එද්දි.

"ඩෑඩ් !! පපී !! "

"යූවියා !! ...අහ් චින්චා මම බය වුන තරම් !! කොහෙද ගියෙ පපාව දාලා අහ් !?"

"පපාට අසනීප වුන නිසා ජෝශු සම්චොන් , ඩෙක්යොම් සම්චොන් ලගට එක්කන් ගියා.."

"අහ් මගේ පපුව ..! චෙරී !!"

Jeju airport එකේ check point ඉවර කරලා ප්‍රධාන පිට වීම ලගට ආව jeonghan දැක්කේ , බඩු අදින කරත්තයක් උඩ වාඩිවෙලා අත පය දික් කර කර කියවන එයාගේ වගේම චෙරිගේ පන ටික වුන Choi yu wi .

Jeju airport එකේ check point ඉවර කරලා ප්‍රධාන පිට වීම ලගට ආව jeonghan දැක්කේ , බඩු අදින කරත්තයක් උඩ වාඩිවෙලා අත පය දික් කර කර කියවන එයාගේ වගේම චෙරිගේ පන ටික වුන Choi yu wi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Cutie pie ❤️ [Complete]Where stories live. Discover now