8 chapter

28 7 5
                                    

"හ්-හියුන්ග් ??"

"එහ් - dekyeom මම හරිනේ ??"

හෙඩ්ෆෝන් එකත් බෙල්ලේ දාන් හයිස්කූල් ඇදුමින් , බෑග් එකත් තනි අතකට දාන් ආව jeonghanගේ මල්ලි වුන dekyeom දැක්කේ පාලම උඩ කොල්ලෙක්ගේ මූනට යට වෙලා තියෙන එයාගේ හියුන්ගේ මූන , ඒ පැත්තට යන්න හැරුන dekyeomව නවත්තගෙන ජොශු ඇහුවේ , දැන් dekyeom එතනට ගියොත් හැමදේම අවුල් වෙන නිසා.

"දේ ..හියුන්ග් ??"

"මම ජිසූ ..මට ජෝශු කියන්න "

"ඒත් ජොශු හියුන්ග් , මගේ හියුන්ග් අතන -"

"බය වෙන්න එපා ඒ මගේ හියුන්ග් ..එයාලට ටිකක් එහෙම ඉන්න දෙන්න"

"අහ් ?? ඔයා කියන්නේ චෙරි හියුන්ග් ද??"

"දෙ ඔයා එයාව දන්නවද ??"

"අනී හියුන්ගේ මුලු කාමරේම ඉන්නේ ඒ හියුන්ග් තමා .අනික හියුන්ග් මට චෙරි හියුන්ග් ගැන කියලා තියෙනවා "

"අහ් ඕකේ "

කහපාට වීදි ලාම්පු වලින් විතරක් එලිය වුන , අන්දකාර හන් ගග දිගේ ඇදෙන පාර කෙලවරේ dekyeomගේ ගෙදරට වෙනකන් එක එක දේවල් ජෝශු එක්ක dekyeom කියව කියව ආවේ , හියුන්ගෙන් පස්සේ ඊලග ලං වුන පිරිමි ලමයා ජෝශු වෙද්දි ..

"එහෙනම් මම යන්නම් හියුන්ග් ..කුමාවෝ "

ගෙදර ගේට්ටුව ලගට වෙනකන් ආව ජෝශුට ඉස්සරහෙන් හිටගෙන dekyeom කියද්දි ,ජෝශු ලාවට හිනා වෙලා ඔලුව වැනුවා..

"මෙච්චර රෑ වෙනකන් ඉන්න එපා අනිත් දවසේ ඉක්මන්ට ගෙදර එන්න හරිද ??"

Dekyeomගේ ඔලුව අතගාලා ජෝශු කියද්දි , dekyeom ලොකු වුන ඇස් දෙකෙන් ජෝශු දිහා බලන් හිටියා..

Dekyeomට ඒක එච්චර අවුලක් නෑ, මොකද jeonghaනුත් හැමතිස්සෙම වගේ ඔලුව අතගාලා අවවාද දෙනවා ඒත් - දවසක් හම්බ වුන කෙනෙක් ඇයි මේ තරම් වද වෙන්නේ ??

"මම එහෙනම් යන්නම් .පරිස්සමින් ගෙදර යන්න හියුන්ග් ..good night "

"Good night හියුන්ග් "

ජෝශුට අත වනාගෙන ඇතුලට දිව්ව dekyeom දිහා හිනා වෙලා බලපු ජෝශු ආයේ හැරුනේ කලුවරේනේද දැන් යන්න ඔනේ කියලා කල්පනා වෙද්ද්..

Cutie pie ❤️ [Complete]Where stories live. Discover now