12 chapter

20 7 3
                                    

Flashback

"හියුන්ග් මම ඔයාට කැමති "

"ම්-මොකක් ?? "

"මියානේ හියුන්ග් , අර ඉන්න හියුන්ග්ලා තම කියන්න කිව්වේ "

"මම මොකද්ද කරන්න ඕනේ ?? "

"මේ මල ගන්න , නැත්තන් එයාල මට කරදර කරයි ..ප්ලීස් "

"අරස්සො ..ම්ම් ඔයාගේ නම මොකද්ද ??"

"හියුන්ග් ??"

"මියානේ , ඔයා දැන් යන්න "

"මම jun ,Won JunHui "

හොශිට wooziව සෙට් කරන්න ඕන නිසා ,හොස්ටල් එකේ රූම් වල මෙම්බර්ස්ලව මාරු කරන්න ආව අයිඩියා එකට ,ලන් වෙන්න ලේසි මාර්ගයක් වුන හොස්ටල් ඇන්ටිගේ ක්‍රශ් එක වුන මුර අන්කල්ව පාවිච්චි කරන්න හිතපු Hao , uni එක ලගම street food track එකක් ලගට ආවේ , හොස්ටල් ඇන්ටිව අන්දන්න මොනා හරි ගන්න ...

ඒත් සෙකන්ඩ් ඉයර් එකේ කොල්ලෙක් දුවන් ඇවිත් Haoට මලක් දික් කරලා ප්‍රපෝස් කරද්දි Hao එක පාරම ශොක් වුනේ , ඒක පාරම අහසින් වැටෙනවා වගේ ඒ දේ වුන නිසා ..

ෆෝත් ඉයර් එකේ සීනියර්ස්ලා වගයක් ඒ කොල්ලව බුලි කරනවා කියලා දැනගත්තට පස්සෙ තමා haoට ලේ ටිකක් ඉනුවේ ..

ඒත් ඒ සිරේන් ඇස් , ගැටි නැති නහය ඊට පහලින් තියෙන හීනි රෝස පාට තොල් වගේම තොල් දෙපැත්තේ තියෙන බර්ත් මාර්ක් දෙක ,ලග haoගේ හදවත තාලෙකට ගැහෙද්දි නොදැනිම වගේ hao නම ඇහුවේ ඒ කොල්ලත් නම කියාගෙනම haoගෙන් ඈතට දුවද්දි ...

චෙරි එක්කම ගිහින් හොස්ටල් ඇන්ටිට කිම්චි පගාවක් දීපු hao , එදා හවස ඉක්මනින් වගේ uni ආවේ ,හොස්ටල් කාමරේට යන්න ..

Hao රූම් එකට යද්දිත් ඒ වෙනකොටත් කොල්ලො දෙන්නෙක් කතා කර කර ඇදුම් අස් කරනවා ..ඒත් haoගේ ඇස් හෙව්වේ එක්කෙනෙක්ව ,ඒත් එයා තවමත් නෑ කියලා දැනගත්ත නිසා , අනිත් දෙන්නත් එක්ක කතා කර කරම hao ඇදුම් අස් කර ගත්තා..

"මම seunkwan එතකොට මෙ මගේ Boyfriend Hansol .."

"Bo-boyfriend ??"

Haoට seungkwan මූනටම කියද්දි Hao කට ඇදකරලා ඇහුවේ seungkwan ඔලුව වනලා ඔව් කියලා ගස්සගෙන බාතෘම් එකට යද්දි ..

Cutie pie ❤️ [Complete]Where stories live. Discover now