7 chapter

34 7 7
                                    

"ඒ !! Jeong !! උබ මේක දැක්කද බන් !!?"

උදේ cafeteria එකට වෙලා නෝට් එකක් ලියන ගමන් හිටිය jeonghanගේ ඇගට woozi කෑ ගහගෙන පැන්නේ ෆෝන් එකත් පෙන්නගෙනමයි ..

ෆෝන් එක දිහා ඇස් රෝල් කරලා බලපු jeonghan ,ඊලග තත්පරේ 'දඩාස්' ගාලා මේසෙටත් ගහගෙනම නැගිට්ටේ woozi හුස්මක් අරන් පුටුවෙන් ඉදගද්දි .

"What the f-"

"ඒ මගේ ෆෝන් එක !! "

කටින් පනින්න ගිය වචනේ තොල් හපාගෙන නවත්තගත්ත jeonghan , wooziට හුස්ම ගන්නවත් වෙලාවක් නොදී ෆෝන් එක අරන් cafeteria එකෙන් එලියට දිව්වේ , woozi ඒ දිහා බලන් මේසේ ඔලුව 'දඩාස්' ගාන සද්දෙන් ගහගනිද්දි.

"ම්-මේ මොකද්ද හියුන්ග් ??!! "

Cafeteria එකෙන් එලියට දුවන් ආව jeonghan දැක්කේ ground එක මැදින් hao, hoshi එක්ක හිනාවෙවී එන චෙරීව ..ඒ ලගට දුවන් ගිය jeonghan හුස්ම අල්ලන් කතාකරන්න උත්සහ කරන ගමන් ෆෝන් එක චෙරීගේ මූනට ෆෝන් එක දික් කරේ චෙරී ටිකක් ඉස්සරහට නැවිලා ඒක දිහා බලද්දි ..

ෆෝන් එකේ තියෙන දේවල් දැකලා ලාවට හිනා වුන චෙරි ආයෙමත් කෙලින් වෙලා jeonghan ගේ මූන දිහා බැලුවේ , jeonghan හති අරින ගමන් චෙරීට රවද්දි ..

"එ-ඒක කපන්න , මම ඔයාගේ interview එක copy කරේ නෑ ."

ෆෝන් එක වහලා සාක්කුවට දාගන්න ගමන් jeonghan චෙරීට කිව්වේ , චෙරී එයාගේ වටපිටාව බලද්දි ..

දැනටමත් එයාලව ship කරන්න club පවා uni එක ඇතුලේ හැදිලා.කෙල්ලො ෆෝන් අරන් පිට්ටනිය වටේ දගලන දිහා චෙරී බැලුවේ jeonghan ඔරවන් එයාල දිහා බලද්දි ..

"ඇයි එයාලා අපි දෙන්නවම ship කරන්නේ ??"

Jeonghan ආයෙමත් අහද්දි ,චෙරී ඇස් අගින් බැලුවේ හොශි දිහා ..

Jeonghanගේ interview එකට 'copy cat' comment එකක් හොශි දැම්මේ හිතේ තිබ්බ විකාර idea එකකට වුනත් ,උදේ වෙද්දි ඒකට comment එයාලව රහසින් ship කරන්න හදාගත්තු club වලින් දාලා තිබ්බ. උදේ චෙරී එකට හොශිට දොස් කිය කිය ආවත් ඒ comment ගැන චෙරි හිත යටින්නම් හොශිව ඉබ්බෙ නැති ටික විතරයි ..

"ඔයා නෙවෙයිද ඒවා ප්ලෑන් කරේ ?? අනික ඔයාට චිත්‍ර අදින්න බෑ ..බොරු කියලා තියෙන්නේ ඔයයි "

Cutie pie ❤️ [Complete]Where stories live. Discover now