Chapter 9

1.1K 247 267
                                    


JK!🔥

Clean version vs explicit version 😂

"මොකද මේ අහස පොළොව ගැටලන්න වගේ බර කල්පනාවක?" ආරාගෙ කටහඬට ලොකු කල්පනාවක ගිලිලා හිටපු මින්හි ගැස්සිලා ගියා.

"මොකෝ.. මනමාල මහත්තයා ගැන හිතනවා වත්ද?" ආරා දඟකාර හිනාවකින් අහද්දි මින්හිගෙ කම්මුල් රත් පැහැ ගැන්වුණා.

"මං කල්පනා කරේ මං මේ ගෙදරින් ගියාම අප්පච්චියි සුදු බබයි තනිවෙනවා නේද කියලා ආරා."

"ම්ම්.. ඒත් ඉතින් උඹ කවදහරි කසාද බැඳලා ගෙදරින් යන්නම එපැයි මින්හි. සුදු බබාටත් දැන් යමක් කමක් තේරෙනවනේ. ඒ හින්දා බය නොවී ඉන්න."

"අනේමන්දා ආරා.. සුදු බබා තනිවෙයි. අනික උයන්න පිහන්න ගෙවල් අස්පස් කරන්න.. ඕවා කරන්න සුදු බබාට බෑ. පොඩි එකාට ඒ දේවල් බර වැඩියි."

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Donde viven las historias. Descúbrelo ahora