part 1

274 24 6
                                    

අද යුනි තියෙන දවසක්...ඉතින් කට්ටිය ම ඒ කියන්නෙ zhanගේ යාලුවෝ ටික යුනි යන පලවෙනි දවස..

*පුතා නැගිටින්න..වෙලාව හරි..*

*තව ටිකයි ඔම්මා...*

*නැගිටින්න නැගිටින්න යුනී පලවෙනි දවසේම පරක්කු වෙලා යන්නද හදන්නේ...*

*හරි මේ නැගිට්ටා..*

Zhan ඇස් දෙකත් පොඩි කර කර මූන සෝදගෙන පහලට ගියේ කෑම කන්න. කාලා ඉවර වෙලා යාලුවෝන්ට group කෝල් එකක් ගත්තේ එක එක්කෙනාට ගන්න ගියොත් වෙලා යන නිසා..

*හලෝ,ගුඩ් මෝර්නින්..එන්නෙ නැද්ද*

*ගුඩ් මෝර්නින්..මේ එනෝ..*

කෝල් එක්ක කට් කරලා විනාඩි විස්සක් විතර යද්දි යාලුවෝ ආව නිසා බස් එකේ ම යුනි යන්න පිටත් උනා මෙයාලා..

*මොනා වෙයිද බම්*

*අනෙ මන්දා*

*හ්ම්*

*අඩෝ ලස්සන බලාම්කෝ ඕයි*

*ඔව් ඕයි*

ටවුන් එකේ තිබුනත් අවට පරිසරය හරිම ලස්සනට නිස්කලංක තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටවුන් එකේ තිබුනත් අවට පරිසරය හරිම ලස්සනට නිස්කලංක තිබුනා..බැලූ බැල්මට යුනී එකේ වහලේ තුනේ හරියට නිකම් වලාකුලු අල්ලන්න වගේ..♥️
[ගොඩක් විස්තර කරන්න මා නොදනිමී😹💔]
(මේ යුනි එකෙත් නවක වදේනම් හොදට ම තිබුනා..)

"ආයුබෝවන් ලමාආආයී..."

"ආයුබෝවන් සර්.."

"අද අලුතෙන් ලමයි ඇවිත් ඉන්නවා..එන්න ඇතුලට"

"හායි..මම zhan..."
"Hello,man soha"
"Hii,man yubin"

"අන්න අලුතෙන් කට්ටියක් ඇවිත් යුනි එකට..දෙමුද වැඩක්.."

"හා බම් දෙමු දෙමු"

ඒ යුනී එකේ ඉන්න චන්ඩි සෙට් එක...
ඔව් ඔව් ඒ 4th red groupඑකේ සෙට් එක තමා ඉතින්..එයාලා තමා ඉස්කෝලෙ චන්ඩි ටික ඒත් yibo ගේ සෙට් එකේ නම ඇහුවත් ඇති කට්ටිය බය වෙන්න..එයාලා නපුරු නැති උනත් ඒ යුනි එක එයාලාට උන හින්දයි මේ..
zhanගේ කට්ටියට තමා වැඩේ දෙන්න හදන්නේ..

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now