part 19

54 10 2
                                    

"ආයේ කුණුහර්ප ඉයලා අහුවෙයන්කෝ බබා.."

ඔව් ඔව් ඒ හිටියේ ශුවාන්..යුබින් කුනුහර්පයක් කීවා කියලා කනෙන් ඇදපි..

මන් කීවෙ මුන් දෙන්නා තමයි මන් දැක්ක හොදම ආදරනීය ම කපල් දෙක මුන් දෙන්නා..

Yubin×shuwan
Soha×lanyi

අද දවසත් හරි ලස්සනයි..

යාලුවෝ ඉන්න තැන කොහොමත් සතුට තිබ්බා...🥺❤️

මාස 3කට පසු...~

මාස තුනක් ගෙවිලා ගියේ හරි ඉක්මනින්..

යීබෝ ඒ ගැනු ලමයා එක්ක සතුටින් ඉන්නවා..

ආහ් එයාගේ නම යුන්ජි..

ඒ වගේම යුන්ජිගේ අයියාත් දැන් මෙහෙම එනවා..එයාගෙ නම කායිලූ..

ඒත් ඒ මිනිහා මට අල්ලන්නේ බෑ..යීබෝට හොදනම් මට මොකො..

හියුන්ලා ඇවිත් යනවා..ඔම්මා,අප්පත් එනවා..යාලුවෝ ගැන කීවොත් උදෙත් මෙහෙ දවලුත් මෙහෙ..රෑ විතරයි නැත්තේ..

කොයි වෙලෙත් එනවා ඒක හොදයි..

අදත් වෙනදා වගේ දවසක්..

යාලුවෝ එනවා කීව නිසා මන් උන් ආසම ඒවා හැදුවා..

ටිකකින් දොරේ බෙල් එක ගැහුව හින්දා මන් දොර ඇරියා..ඒත් එතන හිටියේ..





















"කායි.."

"ඇතුලට එන්න කියන්නේ නැද්ද.."

"ආහ්..එන්න..ඒත් යීබෝනම් නෑ.."

"යීබෝ මොකටද අනේ ඔයා ඉද්දී..ස්විට් හාර්ට්.."

මට මූව පෙන්න බෑ..මන් ඉදගන්න කියලා කිචන් එකට ගියේ බොන්න දෙයක් හදා ගෙන එන්න..

එකපාරට ම නහයට තද සැරක් දැනෙද්දී මගේ ඇස් නිලන්කාර වෙලා ගියා..

Park cho chea jun..😁

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now