part 11

60 12 0
                                    

ඉතින් ආයේ යුනි පටන් ගත්තා..නිවාඩු ඉවරයි..

ශාන් එයාගේ යාලු එක්ක කෑම කන ගමන් හිටියේ...

ඒත් එක්කම යීබෝ ආවත් කතා නොකරම ගිහින් ගෑනූ ලමයෙක් ලගින් ඉදගත්තා...

ශානුත් හිස් හැගීමකින් බලාන හිටියා...

අඩුම යීබෝ තමන් දිහා එක සැරයක් හරි බලයි කියලා ශාන් බලාන හිටියත්

ම්හුම්

නෑ ඒ බැලුවෙත් නෑ..

යුනි ඉවර වෙලා යන ගමන් හිටිය ශාන් නතර වුනේ කවුරු හරි එයාගේ අත් වලින් අල්ල ගත්ත හින්දා..😃








හෙ හෙ කොහොමද

කාලෙකින් නෙහ් 😁
ඉක්මනින් එන්නම්
බායි
පරිස්සමෙන් ඉන්න සයිලන්ට්ලා ටික...🌻

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now