part 18

56 11 7
                                    

හ්ම්ම්..

ඔයාලා දන්නවා ද කවුද උදේ ආවේ කියලා..

වෙන කවුරුත් නෙමෙයි..

එයාගේ girl friend..

මන් දැන් එයාට තමයි මේ බීම අරන් යන්නේ..හරි විහිලුයි නේත..මටත් දැන් මාව විහිලුයි..

දොර අරින්න යද්දි..

මන් ජීවිතේට හිනා වෙනවා දැකලා  නැති එයා අර ගෑනු ලමයා එක්ක හිනා වෙනවා..

උරහිසට හේත්තු වෙලා..එයාගේ හිනාව හරි ලස්සනයි..❤️‍🩹

එයාට ගැලපෙන්නේ ඒ ගෑනු ලමයා තමයි..

මමයි මෙතන තුන් වෙනියා උනේ..

එතකොට එයා එදා කීව ආදරේ බොරුද?
(Part 8)

කමක් නෑ..මන් ආදරෙයි නේ..🙂❤‍🩹

ටිකකින් මන් දොරට තට්ටු කරලා ගියා..එයා ගැස්සිලා වගේ මන් දිහා රවලා බලාන හිටියා..

හ්ම්...

මැඩම්,බීම ගෙන්-

ඔය අස### කාරයොන්ගේ අත්වලින්  හදන ඒවා බොන්න ඔනි නෑ..අපි යමු එන්න බේබි..

වාව් නේද ඉතින්..කමක් නෑ කමක් නෑ..🙂💔

එයා අර ගැනු ලමයා එක්ක කොහෙ හරි යන්න පල්ලහාට ආවා..

මාත් එක හුස්මට බීම එක බීලා පල්ලහාට ආවා..

ඒත්,

..

..

..

..

..

..

දෙයියනේ හියුන්ලායි අරුන් ටිකයි ඇවිත්...

උදේ තිබුන අමාරුව දැන් අඩු නිසා මන් ඉක්මනින් එතනට ගියා..

මන් හිතුවේ නෑ තමුසේ මෙහෙමයි කියලා යීබෝ..

හියුන් මන් ක්-

කට වහපන්..

මේ වගේ අස## කාරයෝ එක්ක ඉන්න කියලා ද මට කියන්නේ ආ..

කවුද යකෝ අස## කාරයෝ..

අර ඔයගේ නල්ල මලේ මස්සිනා තම්-

චටාස්..
























යීබෝට ගහන්න හදනවා දැකපු මම ඉක්මනින් එතනට ගියා..

ගිහින් එ දෙන්නාගේ මැද්දෙන් හිට ගත්තා..ඒ එක්කම හියුන්ගේ අත ඇවිත් මගේ කම්මුලේ නතර උනා..

ශා..ශාන්..

ම්ම්..

අනේ සොරි සොරි..

අයියෝ හියුන් මේ මොකද මන් හොදින්..අපි මොනවා හරි බොමු..එන්නකෝ..

ඒත්-

ම්හුක්..ඇයි මන් හදන ඒවා රස නැ-

මේ එනෝ මේ එනෝ..

උබ බොරුව දාන්න එපා බන්..ඇයි උබ නොකිවේ..

මන් උබලාට කියන්නම්..දැන් ඉස්සරහට පලයන්කෝ..

ම්ම්..







යීබෝ..

යීබෝ..

යි-

මොකකද යකෝ..

ඔයා යන්න ගිය ගමන යන්න..සොරි මන් හින්දානේ මේ සේරම..අපි ඩිවෝ-

කොහෙ කියන්නද මු ගියා...

හියුන්ලාට බොන්න දෙයක් හදලා මම යාලුවෝ එක්ක කයියක් දාන්න ගත්තා..

අපිටනම් කොලේ වහන්න එපා හු### කියපන් මොකද උනේ...

ඉතින් ශාන් උන දේවල් යාලුවන්ට කියන්න ගත්තා...ඔක්කොම අහපු යාලුවෝ..

අනේ හු##..මට එන තරහ..

එයා එක්ක කේන්ති ගන්-

කවුද කීවේ ඌ එක්ක කේන්ති කියලා..

එහෙනම්..

අපිට කේන්ති උබ එක්ක..

ඈ..ඒ අහවල් එක කටද රෙද්ද...

ඔව් ඔව්..වරෙන්කෝ අහවල් එක පෙන්නන්න..යකෝ උබට නිකමට හිතුනේ නැද්ද අපිට කියන්න ඔන කියලා..

හරි හරි සුදුලා..දැන් කීවානෙ..හෙහෙ..

පල පල හු##

ආදරෙයි නේ ඉතින්..

මොනා උනත් උන් බොක්කේ පිට් එක..මන් ගිහින් බදා ගත්තා උන් දෙන්නාව..




ඔන්න දෙන්නෙක් පුපුරනවා..😂💔

කවුද ඒ..

බලකො පිටි පස්සේ..

හුක්-..හුලගට .😁

Park cho chea jun..❤️‍🩹
එන්නම්..😁

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now