part 2

131 21 1
                                    

Zhan නැගිටිනවාද නැද්ද..

හ..රි ඔ..ම්මා..

Zhan වෙනදා වගේම කම්මැලි කමේ අතේ ඇට කඩන ගමන් නැගිට්ටේ යුනි යන්න..නැගිටලා මූණ සෝදගෙන එලියට එද්දී යාලුවෝ ඇවිත්..

*ආ දැන් ද ආවේ බම්..*

*ඔව් ඔව්..*

*පරක්කු නේහ්..*

*නැතුව ඉක්මනට යන්..*

වෙනදාට වඩා පරක්කු උන මේ සෙට් එක ඉක්මනට යන්න ගත්තා..මෙයාලාගේ වාසනාව කොච්චර ද කියනවානම් බස් එකක් තිබ්බෙ 7.45..

*අඩෝ මොන රෙද්දක් ද බම්*

*මෙහ් ඔව් ඔයි*

කොහොම හරි යුනි එකට යද්දී අටනම් පහුවෙලා..
යද්දී ගේට් එක ලග 4red team එක ඉන්නවා දකිද්දි කට්ටියට පුදුමයි..

'ආ මේ අර මල්ලිනේ'

Zhan ව දැකපු ගමන් එක්කෙනෙක් කෑගැහුවා..

*මොකො පරක්කු*

*බ්..බ්..බස්*

*තටමන්නේ නැතුව කියනවා*

*බස් එක පරක්කුයි අයියේ*

*ආ එහෙම ද..ඒකට කමක් නෑ වට දහයක් දුවනවා පිට්ටනිය වටේ..*

*ඒ..ඒත් අයියේ...*

*ඒත් ඒත් නෙමෙයි කියන දේ කරනවා*

*අයියේ එච්චර වැඩි නැද්ද නෑහ්*

*ඉතින්*

*ඉතින් කියන්නෙ එච්චර දුවන්න හොද නෑ..*

*හරි වට පහයි එහෙනම්*

*කියනදේ තේරුම් ගන්න බැරිද මිනිහෝ..එච්චර  දුවන්න හොද නෑ*

*මොකක්ද තෝ කීවේ*

*හරි මන් දුවන්නම් අයියේ*

*ඒත්,zhan*

*බය වෙන්න එපා soha*

තමන්ගේ යාලුවාට කරදරයක් වෙයි කියන බයටම zhan දුවන්න ඉදිරිපත් උනා..

*ඒ වගේ ම තමුන්ලා දෙන්නත්*

ඔව් අන්තිමට සෙට් එකටම දුවන්න උනා..
මුල් වට දෙක,තුන ගැම්මෙන් දිව්වත් zhanට ඊලඟ එක දුවද්දී කැරකිලි ගතියක් ආවා..එහෙම්මම පපුවත් අල්ලගෙන බිම ඉදගත්තත්,

*මොකක්ද ඔය කරන්න දුවනවා*

ආයෙත් දුවන්න තමා උනේ ඉතින්..
Zhanගේ class එකේනම් වැඩ කෙරීගෙන යනවා..

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now