part 10

65 13 0
                                    

ශාන්ට ඕන වුනා යීබෝ එක්ක කතා කරන්න..ඒක හින්දා කෑම කාලා ඉවර වෙලා යීබෝ ඉන්න තැනට යද්දී,

මන් යනවා බන්..

ඇයි ටිකක් ඉදලා පල..

බෑ බන්..මාව හම්බ වෙන්න කෙනෙකුත් එනවා කීවනෙ..

ඈ ඒ කවුද යකෝ ඒ..

හෙ හෙ..

හිතා ගන්න පුලුවන්...

ම්ම්ම්..

යිබො ගියා..ශානුත් ගේ ඇතුලට ගියේ යීබෝ තමන්ව ගනන් ගන්නේ නැති එකට දුක හිතිලා.. 

කට්ටිය ටිකක් වෙලා කතා කර කර ඉදලා ගෙදර ගියා..

ආයේත් ඉතින් ශානුයි,යාලුවෝ විතරයි ගෙදර ..

දැන් ශාන් ඉන්නේ බිඩිමක..යුනි යන්න ලේසි නිසා..

………………………………………………………

කම්මැලි ඔතරි ආයේ ආවා ලමයී..😁

🤍I hate you.. (Complete)🤍Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ