part 6

79 19 3
                                    

වෙනදා වගේම යුනි එකේ සාමාන්‍ය දවසක්...ඉතින් මේ දවස් වල යුනී එකේ අයට නිදහස තිබුනා..
Zhanගේ යාලුවෝ ටික පිට්ටනිය ගියේ කලිම් දවස් ටිකේම පාඩම් කරපු නිසා..

*Zhan*

*ම්ම්...*

*අපි කොහෙ හරි යමුද..*

*ම්ම්ම්..කොහෙද..*

*බීච් එකට හරි..*

*හා යමූ😁..*

*හෙට හවස...*

*හා..*


Next day~

ඔම්මා...එද්දී රෑ වෙයි.අපි බීච් එකට යනෝ..

°°

°°

°°

°°

°°

°°

°°

කතා උන විදිහට කට්ටිය ම හිටියේ බීච් එකේ..
ඇති තරම් කට්ටිය විනෝද උනා..සතුටු උනා..
ඒත් zhanගේ ඇස් නැවතුනේ පුරුදු කෙනෙක් ලග

ඔව්,

ඒ yibo

ඒත් එතන එයා තනියෙන් නෙමෙයි හිටියේ..girl කෙනෙකුත් එක්ක..

Zhanගේ හිත කියාගන්න බැරි දුකකින් වගේම නොසන්සුන් කමකින් පිරිලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Zhanගේ හිත කියාගන්න බැරි දුකකින් වගේම නොසන්සුන් කමකින් පිරිලා තිබුනා..

Zhan තමන් දිහා බලන් ඉන්නවා yibo  දැක්කා..ඒත් එක්කම yibo zhan ලගට එන්න ගියේ මොකො අහන්න උනත් zhan ලා එතනින් ගියේ රෑ වෙලා නිසා..

හොදට විනෝද උන එක වගේ ම zhan ගේ හිතේ චූටි දුකකිත් එක්ක ඒ දවස එහෙම ගෙවිලා ගියා...

.................next day...................

යුනි එකට ගිය zhan ලා සෙට් එකම එකට හිටියා..

ඔහේ ලෙච්චස් ටිකත් අහගෙන ඉදලා ගෙදර ගියා..

පුතා..

ඕ..ඔම්මා..

පොඩ්ඩක් පල්ලහාට එන්න..අප්පාට කතා කරන්න ඕනිලූ..

ඉන්න..

°°

°°

°°

°°

°°

කියන්න අප්පා...

පුතා..අද මගේ යාලුවෝ එනෝ කීවා ඔයාවහම්බ වෙන්න..

හරි අප්පා..

හොදට ඉන්න ඕනි...

හරී...

...................

ටක් ටක්.💫

මන් හිතන්නේ කට්ටිය ඇවිත් වගේ...පුතා දොර අරින්න..හරි අප්පා..

...

..

..

ඔයා...😱


................................................................................................................................................

කවුද දන්නේ නෑනේ😁

කොහොමද කට්ටිය..ගොඩක් දවසකින්..

readers 126 ටයි,වෝට් 18 යි තෑන්ස්💓🙂

නිකම් ම කියවන එකේ වෝට් එකක් දාන්න කෝ අනේ..කුනුකම නැතිව😆

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now