part 5

92 18 0
                                    

පාලු මන්දිරයේ තවමත් ටීම් දෙකක නායකයෝ දෙදෙනකු කතා කරමින් සිටියා...දෙදෙනාගේ ම මුහුනු ආවරණය කරමින් මුහුණු ආවරණයක් තිබුනා..

*ඉතින් කොහොමද බනී..නෑ සොරි.බො~*

*ම්ම්..ඒකට කමක් නෑ..කේශු*

(මමත් දැන් බනී,කේශු කියලා කියන්නෙ)

*ඔයා කීවේ කේශු කියලා ද?තාමත් මාත් එක්ක තරහයි ද.මට වයිර කරනවා ද*

*ඇයි මාව හම්බ වෙන්න ඕන කීවෙ*

*තාමත් ඒ තරහ එහෙම්මමයි එහෙනම්...අපි ආයේ එකතු වෙලා එක ටීම් එකක් වගේ වැඩ කරන්න ඕනි..*

*ඇයි ඒ*

*ඔයාට තේරුම් ගන්න බැරිද මේ වෙන දේ*

*පුලුවන්...ඒත් මට ඔයා එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕන නෑ*

*ඒත් තේරුම් ගන්න..මේකෙන් වෙන්නේ තවත් අපිට අවාසියක් විතරයි...ටිකින් ටික අපෙයි ඔයාගෙයි කට්ටිය අඩු වෙනවා..මේකට සම්පූර්ණයෙන් ම වැරදි අපි දෙන්නා කියලා මතක තියා ගන්න...*

*ම්ම්ම්*

බනී කල්පනා කරා..ගොඩක් වෙලා..

*හරි මන් එකගයි..අපි එකතු වෙලා වැඩ කරමු..*

*ඔය ඇත්තම ද*

*ඔව්*

ඒ සමග දෙදෙනා ම අතට අත දී ඔවුන්ගේ එකතු වීම ප්‍රකාශ කලා..
ඉන් පසු ඔවුන් විසිර ගියා..

බනී කියන තරුනයා හිටියේ තමන්ගේ කාමරයේ වයින් වීදුරුවක් තොලේ ගාන ගමන්..ඔහු වයින් වීදුරුව එක හුස්මට බී දමා ගියේ වොශ් එකක් දාන්න..ශවර් එක යටට ගිහින් ඉද්දී ඉබේට ම ඔහු ඇදිලා ගියේ ඔහුගේ පරන මතක වලට..

______________________________________

අලුතෙන් mafiaවට බැදුනු කොල්ලෝ වෙනුවෙන් සාදයකට බනී,කේශු වගේ ම  තවත් පිරිමි ලමයි ගොඩක් ඇවිත් හිටියා..හැමෝම මාස්ක් දාන එක අනිවාර්ය උනා..

විනෝද උන පිරිමි ලමයි තමන්ගේ mafia  තැනට යන්න පිටන් උනා..

*ආහ්*

*මොකද..කොහෙ බලන්නද යන්නේ ආ*

*සොරි දැක්කෙ නෑ*

*හාකෝ*

පිරිමි ලමයෙක් තවත් පිරිමි ලමයෙක්ගේ ඇගේ වැදුනේ  නොහිතා මයි..තවත් එතන රන්ඩුවක් යන්න කලින් ඇගේ හැප්පුන පිරිමි ලමයා යන්න හැදුවත්,

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now