Part 3

105 17 3
                                    

අදත් වෙනදා වගේ ම යුනි දවසක්...
Zhanගේ සෙට් එකත් අද වෙනදාට කලින් ගියේ එදා වගේ චාටර් වෙන්න ඕනි නැති නිසා..

කියන්න සතුටුයි තාම අලුත් අයට රැග් එක දීලා ඉවරනම් නෑහ්😜..

*ආයුබෝවන් ලමාආආයී*

*ආයුබෝවන් සර්..*

*මේ..*

.............

*මේ..*

............

*මේ...*

*මොකද?*

*ඇයි කතා කරන්න බෑද*

*බෑ*

*අනේ..මේ අහන්න කෝ*

*මොකො zhan*

*මට මේ පාඩම් කියලා දෙන්නකෝ..*

*හා..*

*මේ ඔයා අද මොකේද ආවේ
කාලද ඉන්නේ බඩගිනි නේහ් අප්පා..
ඔයාට ඔය පාඩම තේරුනා ද..*

*ආශ්...කියවන එක නවත්තනවාද..කීයේ ඉදන්ද කියවන්නේ මල වදේ..*

Zhan එතනින් එහා කියවන්නනම් ගියේ නෑ..හරි ම නිශ්ශබ්දව හිටියා..

ඉන්ටවල් එකට කට්ටිය කෑම කාලා පිට්ටනිය වටේ රවුමක් දාලා එන්න ගියේ ආයේ එකදිගට ම ලෙච්චස් තියෙන නිසා...

*ආ..සොරි සොරි අයියේ*

Zhan ගිහින් 4red team එකේ වැඩිපුර තරහ එකාගේ ඇගේ හැප්පුනා...

*මොන සිහියෙන්ද යන්නේ ඕයි*

*සොරි සොරි අයියේ*

*යකෝ මේක හරි වැඩක් උනානේ..මුන් එනවා දැන් අපිට  ලොකුකම දාන්න..*

*අනේ පලයන් බම් යන්න අයියේ..එක පාරක් දෙපාරක් සොරි කීවනේ..*

*මොකක්ද දැන් තෝ කියන්නෙ*

*Zhan වරෙන් යන්න*

*ඉදහම් බම් ටිකක්*

*වරෙන්කෝ කියන දේ අහලා*

ඒ එක්ක ම 4red group කෙනා zhanගේ කනට එකක් ගැහුවා..zhan ගහන්න අත  උස්සද්දි ම ඒ මැද්දට පැන්නේ zhanගේ යාලුවෝ..

*අයිම් වෙනිම් බම්*

*අනේ රන්ඩු නොවී වරෙන් යන්න..*

*තොපි පලයන්..*

*අනේ බම්..*

*එකපාරක් කීවා පලයන් කෝ උබලා මන් ඉක්මනට එන්නම්...*

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now