part 17

50 9 6
                                    

"අනේ මට සමාවෙන්න..මන් ඒක කරේ නෑ මැනික.."

හ්ම්..
බැල්කනි එකට වෙලා බියර් ටින් එකක් බිබි මුහුද දිහා බලා ගෙන ඉද්දී සීතල අත් දෙකක් මගේ ඉන වටේ එතුනා..

ම්ම්..

යීබෝ මගේ ඉන වටේ අත් දෙක බීලා ඇවිත් කියවනවා..

මාත් එක්ක නෙමෙයි එයා කතා කරන්නේ..

සිහියෙන් හිටියානම් මෙලහකටත් කනට දෙකක් දීලා..

ඒ එක්කම මාව එයාගේ පැත්තට හරවගෙන මගේ තොල් වලට බර උනා..

මමත් බලාන හිටියා ඒ අවස්තාව එනකල්..

තමන් ආදරේ කරන කෙනා තමන් එක්ක  ඉද්දි කොයි තරම්නම් දෙයක්ද..

මාත් ඒ තොල්වලට බර උනා..

ටිකින් ටික රලු උන එයා මගේ කමිසේ බොත්තම් එකින් එක හැලෙව්වා..

"ම්හ්ක්..ය්-~"

කොච්චර නෑ කීවත් මන් හරි ලෝබයි මේ විනාඩි ගානට..

ටිකකින් මන් හිටියෙ ඇදේ..

සිහියෙන් නොහිටියත් යීබෝ ශාන්ව ඒ රෑ තමන්ගේම කරගත්‍තා..

..

..

..

..

..

..

..

..

(මන් ඒ පාර්ට් ලියන්න දන්නෙ නැ සහ මම ලියන්නේ නෑ ඒව ලියන්න..😁👉👈)

උදේ ඇහැරෙනකොට යීබෝ තාම නිදි..ආශ් මගේ කොන්ද නෑ වගේ..

ටිකකින් යීබෝ ඇහැරුනා..ඒත්..

"තමුසෙ මොකකද මාත් එක්ක කරන්නේ.."

"......."

"ආහ් මන් තමුසෙගෙන් අහන්නේ.."

"ඉ..ඊයේ රෑ.."

"ඔව් ඉතින්.."

"ඔයාම මතක් කරලා බලන්න.."

"......"

"ඒක මිස්ටේක් එකක් විතරයි..ඕකේ..තමුගේ අස### හින්දා උන දෙයක් විතරයි..ඕකේ.."

"ම්ම්..හරී.."

දන්නවා ද මන් එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ...ඒත් කැගහයි කියලා හිතුවා..

ඇස් වලට පිරුනු කදුලුත් පිට අල්ලෙන් පිහිදන් මන් බාත් රූම් එකට ඇවිද්ද..

ඉන්න බෑ යටි බඩ රිදෙනව..

ටිකකින් වොශ් කරගෙන වොශ් රූම් එකේ දොර ඇරගෙන එලියට එද්දිම,

ඇදේ රෙද්ද ඇවිත් මගේ මූනේ..

බලද්දී එයා..තරහින්..

"තමුසේ මහ ලොකු වැඩක් කරා කියලා ද හිතන්නේ..."

ශීට් එකේ ලේ පැල්ලමක් තිබුන නිසා ඔය කෑ ගහන්නේ..මන් ඒක සෝදන්න මැශින් එකට දාලා ආවේ කිචන් එකට..

හ්ම්..

ටීන්!! ටීන්!!

ආහ්,එන්න

යීබෝ ඉන්නවා නේහ්...

ඔව් ඔව්.උඩ රූම් එකේ..

එන්න කියනෝද..නැත්තම් මන් ගියාට කමක් නෑ..

අයියෝ කමක් නෑ..මම බොන්න මොනවා හරි අරන් එන්නම්..

..

..

..

..

..

..

..

Hm..මම ඇතුලට එ-

ඒ දෙන්නා..එතකොට එතකොට මමද වැරදි..

🥺💔





Park cho chea jun..❤️
1K වෙලා thank u soooo much a🥺💗💐
ආදරෙයි ගොඩාක්..❤️‍🩹
ඔතරි කෙනෙක්ගේ මෝටිවේශන් එක කමේන්ට්,වෝට්..
මට නැතත් අනිත් අයට දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා..
අපරාදේ එයාලාගේ මහන්සිය...!!



මන් ඔයාලාට ආදරෙයි ගොඩාක් හරිද..තිබුනු ලොකු හීනයක්..thank u soooo much..❤️🥺

❤️🥺

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.





🤍I hate you.. (Complete)🤍Où les histoires vivent. Découvrez maintenant