part 14

64 9 0
                                    

යුබීන් නැගිටලා බලද්දී හිටියේ තමන්ගේ කාමරේ නෙමෙයි..

කලබල වෙලා බලද්දී එතනට ශුවාන් ආවේ..

ටිකකින් යුබිම් සන්සුන් වුනා..

"සොරි ඇත්තටම..මගේ ගෙදර එක්ක ගෙන ආවාට..මන් ඔයාගේ ගෙදර දන්නේ නෑ.."

"හ්ම්ම්.."

ඉතින් එච්චරමයි..
පස්සේ ශුවාන් ගෙනාපු වතුර එක තියලා ගියේ යුබින්ට පල්ලහාට එන්න කියන ගමන්..

යුබින් පල්ලහාට යද්දී තමයි දැක්කේ හවස් වෙලා කියලා..

"බය වෙන්න එපා..ගෙදර අය කෝල් කරා..මන් එයාලට කීවා.."

"ම්ම්.."

ශුවාන් පපුව පුරවලා හුම් කියලා හයියෙන් හුස්මක් අරන් වත්ත පැත්තට ගියා..
ඒ පිටිපස්සෙන් යුබින් ගියත් දෙන්නා අතර කිසි කතාවක් නෑ...

පාත්තියේ තිබුනු රතු රෝස මලක් ශුවාන් කඩලා යුබින්ට දුන්නා දීලා..

"මම ඔයාට ආදරෙයි.."

"......"

"හ්ම්..ඔයා මට ආදරේ කරන්න ඔන නෑ.."

"ම්ම්..මාත් ඔයාට ආදරෙයි.."

"මට දුකක් න්~මොකක්  ආයේ කියන්න.."

"මම ඔයාට ගොඩාක් ආදරෙයි ශුවාන්.."

"මාත් දෙයියනේ..අද තමයි මට හම්බ වුන හොදම දවස.."

ඊට පස්සේ දෙන්නාගේ තොල් එකිනෙකට යා වුනා..

.....................................

"යීබෝ..ගියේ නෑද.."

"නෑ.."

"අම්මලා ආවේ නෑද.."

"නෑ.."

"දැන් ම එයි ද.."

"රෑ වෙයි.."

"මන් ඔයාටත් එක්ක රාමෙන් එකක් හදන් එන්නම්.."

"ම්ම්.."

ශාන් ගියේ කුස්සියට රාමෙන් එකක් හදන්න..යීබෝත්  පස්සෙන් ගියා..
ඒ ගිහින්

අවසරයක් නැතිව යීබෝ ශාන්ව බැක් හග් කලා..

ශාන් ගැස්සෙනවා යීබෝට හොදටම දැනුන නිසා යීබෝ අයින් උනා..

"සොරි.."

ශාන් කරේ හිනා වුන එක විතරයි..

යීබෝ සෝපා එකට ගිහින් පෝන් එක ඔබ ඔබ ඉද්දී ශාන් එයාට රාමෙන් එක දික් කරා..

යීබෝත් සද්ද නැතිව කෑවා..

වාහන සද්දක් ඇහෙද්දි,

"ශාන්.."

"ම්ම්.."

"අම්මලා ඇවිත්.."

"ඉන්න මන් දොර අරින්නම්.."

"ම්ම්.."

"ඔම්මා...."

"චූටි.."

"කෝ හියුන්.."

"මේකයි පුතා..එයා ඇමරිකන් ගියා.."

"මොකක්.."

"තව මාසෙකින් එනවා.."

"ඒත්.."

"ටැප් එක අරින්න බෑ.."

"හ්ම්.."

ශාන් බැල්කනියට ගියා..ගිහින් කොච්චර වෙලාවක් හිටියාද දන්නේ නෑ..

ශාන් පියවි සිහියට ආවෙ යීබෝ කතා කරපු නිසා..

ශාන්..

ම්ම්..

"මන් යනවා..පරිස්සමෙන් ඉන්න..හියුන්ට ඉක්මනින් එයි..හදිසියේ ගිහින් තියෙන්නේ එක හදිසියක් හින්දා..ආදරෙයි මන්.."

"හ්ම්.."

ඉතින් එච්චරයි..යීබෝත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු උනේ නෑ..එයා ගියා..ශාන් ආයෙත් අහස දිහා බලාන..

මොකො මේ..?

ශාන් ඒ පැත්තට හැරුනා..

................................................................................................................................

කොහොමද සයිලන්ට්ලා ටික..
හිච්චි ඔතරි ආතරෙයි  වෝට් කමේන්ටුවක් නැතත්.. 💘🌻🥺




🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now