game is start..!!! (part 20)

49 9 2
                                    

රිදිලා රිදිලා ඇති උන දාට මිනිස්සු දරුනු වෙනවාලු...ඔව් ඒක ඇත්ත..

"මාෆියා" නම ඇහුවත් බය වෙනවාලු කට්ටිය...

ඒත් උන්ටත් තියෙන්නෙ හිත්..උන්ටත් රිදෙනවාලු..💔

"අදවත් අපේ බොස් එනවාද.."

"ඔව් අනිවාර්යයෙන්ම.."

කලු මාස්ක් දාගත්තු බොඩි ගාඩ්ලා එහෙම කතා උනාලු..

ටිකකින් කලු පාට කාර් එකක් නවත්තලා එකෙන් බැස්සේ එයාලගේ බොස්..

බොස්ගේ දකුණු අතයි වම් අතයි දෙපැත්තේ ඉන්නවා..

Black lion....

ඒ මන්දරයට ඇතුල් වෙන තැන තිබ්බේ එහෙම..

ඒ මන්දරයට ඇතුල් වෙන තැන තිබ්බේ එහෙම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







අනිත් කණ්ඩායම් පවා මේ වගේ කලබලකාරී..

ඇයි ඒ?

ඔව් අද තමයි ඒ දවස..කලු මාස්ක් එක අස්සේ තියෙන මූන පෙන්නන සහ අලුත් අය  බදව ගන්න..


හැම කණ්ඩායමක් ම රැස් වුනා..එකිනෙකා හදුනා ගත්තා..

දැන් black lion,liyo black දෙකේ අවස්ථාව..

දෙගොල්ල ම එකට ගියේ ටික කාලෙකට කලින් ඒ දෙගොල්ල එකතු උන හින්දා..

ටිකකින් ඒ වෙලාව ආවා..

දෙන්නාගෙම දකුනු සහ වම් අත් නම් හොදට අදුරන පාටයි..
ඇස් පවා කතා කරනවා..

ටිකකින් මාස්ක් එක ගලවපුවාම පුදුම උනේ ලේඩර්ස්ලා දෙන්නා විතරයි..

ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි..

liyo black group
        Yibo
         Lan yi
         Shuwan

liyo black group         Yibo         Lan yi          Shuwan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Black lion
     Zhan
     Yubin
      Soha

මාෆියා අතරින්  හොදම එකේ ලීඩ තමන් බැදලා ඉන්න කෙනා කියලා දැන ගත්තොත්?

තමන් වෛර කරන්නෙත් ආදරේ කරන්නෙත් එක්කෙනාටම කියලා දැන ගත්තොත්?

දැන් උනෙත් ඒක නෙමෙයි ද?

ඔව් ඒක තමයි..

ටිකකින් උත්සවය ඉවර වෙලා කට්ටියම ගෙවල් වලට ගියා සහ රාජකාරි පැවරුනා..

"යීබෝ,ශාන් තමුන්ලගේ අවසානය ලගයි ඒක මතක තියාගන්නවා..පාහර බ#ලා.."

Park cho chea jun...😁
විකාරයක් වගේත..තව චුට්ටයි..ඉක්මනින් ඉවර කරනෝ..❤️

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now