part 15

54 11 2
                                    

අප්පා කීවා වගේ ම අවුරුදු 2කට පස්සෙ අද වෙඩින් එක..

යාලුවෝන්ගෙත් වෙඩින් එක අදම ගත්තා..
මුන් මටත් noකියාම ලව් කරලානේ...

හ්ම්..

වෙඩින් එකේ වැඩ ඉවර වෙලා අපි කෙලින් ම ගියේ යීබෝගෙයි මගෙයි අප්පා ගත්තු ගෙදරට..

ඒ යද්දී යාලුවෝ ටික ඇඩුවේ නැතෑ..මටත් ඇඩුනා..ඇත්තමයි..
මුන් ටික මගේ ම සහෝදරයො වගේ..

ඉතින් මාත් වොශ් එකක් දාගෙන එලියට ආවා..

ඒ එද්දී යීබෝ හිටියේ එලියෙ..මුකුත් නොකියා එයා ගියා වොශෲම් එකට..

මාත් වටපිටාව බැලුවා..
හරිම ලස්සනයි..

මුහුද එක්ක ඉර බහිනවා මෙතන ඉදන් බලන්නත් පුළුවන්..මන් ආස ම දෙයක් තමා ඒ..

කල්පනාවක හිටිය මම පියවි සිහියට ආවේ යීබෝ කතා කරපු නිසා..
එය මාත් එක්ක එදා රන්ඩුවෙන් පස්සේ කතා කරාමයි..

"ශාන්.."

"ම්ම්.."

"සොරි.."

"ඇ-..'

එකපාරට ම දොර වැහුවනේ කාමරේට රින්ගන්..ආශ් මට එන තරහනම්...දැන් මොකටද සොරි කීවේ..එයා තමයි දන්නේ ඉතින්.

රෑට කෑම හදන්නයි යන්නේ..ඉතින් රාමෙන් තමා අද..කම්මැලි අප්පා අද උයන්න..අද යාලුවෝ ටිකත් එනවාලු..😁

රෑ මේසෙට රාමෙන් ඇරලා බලාන හිටියේ යීබෝයි,යාලුවෝයි එනකල්..

.............

දොරේ බෙල් එක වැදුන නිසා මන් ගිහින් බැලුවා..

"අම්මේ ඉතින් කොල්ලාගේ හිනාව..මස්සිනා පොඩ්ඩ කෝ.."

මන් තාමත් එතන මන් හිතන්නේ..පොඩ්ඩක් ඉන්න ඒ මන් දැක්ක කෙනා මද?

ඔව් දෙයියනේ..

"හියුන්.."

මන් ඉතින් පැනලා බදාගත්තා..

"අයින් වෙනින් ගස් ගෙම්බෝ.."

"බ්ලෑ..ම්හුක්.."

ටික වෙලාවක් ඉදලා අයින් වෙද්දි තමා දැක්කේ කවුද මන්දා පුපුරනවා..

"ආ..මස්සිනා.."

ඔව් ඔව් අපේ අය්යාගේ එක..

"ආහ්.. මල්ලී..කෝ අපේ එකා.."

"දන්නෑ.."

"මොකාආක්.."

"මොකත අප්පා කෑගහන්නේ.."

"යකෝ ඒ උබේ මිනිහා.."

"ඉතින්.."

"දන්-"

ඔය එන්නේ දුශ්ටයා..😒මූත් ශොක් වෙලා යකූ..හියුන් දැකලා..මෙන්න බොලේ ඇවිත් පැනපි මස්සිනා පොඩ්ඩගේ ඇගට..පුදුම හුරතලයක් මූ..බොරුවනේ ඉතින්..

එකපාර කවුද මන්දා දොර කඩන්න හදනවා ඒ පාර..
ඔන්න ඒ පාරනම් අර යකූ ටික..

කෑම කාල එහෙම කට්ටිය එලියට ආවා..මුහුදු හුලගත් එක්ක ගිනි මැලේ ගහලා සින්දු කියන්න..

එව් එව්..
මුන් තුන් දෙනාම එකට ඇලිලා යකු..
යීබෝයි මායි එක ලගම වාඩි කෙරෙව්වා..
උන් බදා ගෙන පෙරලිලා..රියල් දුක..

ඉතින් ඔන්න කට්ටිය සින්දුවක් කියන්න කෙනෙක් හොයනවා..

"ඒ උබ කියපන්කෝ.."

"මට බෑ.."

ආවා මෙතන..

"අහ් හරි හරි.."

"A hopeless Romantic All my life....
Surrounded by Couples all the time...
I guess I should take it as a sing..."

(අහලා බලන්න..)

.............................................

කොහොමද සයිලන්ට්ලා ටික..
ඉක්මනින් එන්නම්..
අලුත් කතාවකුත් දැම්මා කැමති අය කියවන්න..

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now