part 22(last)

101 8 6
                                    

ලේ ගගක අවසානය එසේ සනිටුහන් කර ඔවුන්..

එයාලාට හරි මහන්සිපාටයි...

මාසෙක විතර විවේකයකට පස්සේ ආයෙත් කට්ටිය සෙට් උනේ මාෆියා රැස්වීමකදී..

ඔව්,black lion වන අපි කණ්ඩායම තව දුරටත් මෙයට අකැමැති..දැන් අපි සමු ගන්නවා..

ඒ වගේම liyo black කණ්ඩායමත්..

ඒ යීබෝ...
ශාන් තමගේ කට්ටියට එහෙම කීවට පස්සේ තමා යීබෝත් එහෙම කතාවක් කීවේ..

අලුත් ආරම්භයකට ශාන්ට උනේ යාලුවෝන්ගෙන් ටික කාලෙකට ඈත් වෙන්න..

ඔව්,යාලුවෝ  නෑ සහෝදරයෝ..
එයාලා තීරණය කරලා තිබුනා සාමකාමි රටක පදිංචි වෙන්න..ඉතින් සුබ පැතුම් එක් කරපු ශාන් ගුවන් ගත වෙනකල්ම බලාගෙන ඉදලා ආවේ මුහුදු වෙරලට..

ඉස්සර හැමදාම දුක කීවා ඒ රලට..

Yibo pov~

හ්ම්..ශාන් ඒ තමයි මගේ පණ..මන් දන්නවා එයා මට වෛර කරනවා වගේ ම ආදරෙයි කියලා ඒත්,

අනේ මන්දා..

එදා කායි ඇවිත් ඒ ලස්සන මල තලලා පොඩි කරලා ගියා..

එදා එහෙම නොඋනානම්..

~Flash back~

මන් ඉද්දි ගෙදර දොරවල් ඇරලා දාලා..බනී එහෙම ඉන්නෙ නැති නිසා මට ආවෙ අමුතු බයක්..කායි ඌ තමයි මේ ඔක්කොට ම මුල..මුලින් ම බනී එක්ක යාලු වෙලා ඉද්දී තර්ජන කරලා මාව ඌ ලගට ගත්තා..පස්සෙත් ඒක..ඊට පස්සේ උගෙ නන්ගි..දැන්නම් තිත්ත වෙලා...

ඇතුලට යද්දී දැක්කේ ඌ මගේ බනීව තලලා පොඩි කරලා ආශාව පිරුනු ඇස් වලින් බලාගෙන ඉන්නවා..

මන් ගිහින් ඌට දෙකක් ඇනලා බනීව හොස්පිටිල් ඇඩ්මීඩ් කරා..

ටිකකින් හියුන්ලා,යාලුවෝ ආවා..උන් දන්නවා මන් ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා..

"පේශන්ගේ ගෙදර අය කවුද.."

"අපි ඩොක්ටර්.."

"ම්ම්..හොදයි..මේ ටිකක් බරපතල නෑ..බට්.."

"මොකක්ද ඩොක්ටර්.."

"මේක පේශන්ට දැන ගන්න තියන්න එපා සහ එයා මානසික ආතතියට බෙහෙත් බොනවාද.."

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now