Saranghae ❤️

69 6 14
                                    

හායි ලමායි 👋
කොහොමද ඔයාලට 🥰 මුලින්ම කියන්න ඕනෙ මේ මන් ලියන පලවෙනි story එක. වැරදි අඩුපාඩු ඇති. එහෙම තිබුනොත් මට comment එකකින් අනිවාරෙන් කියන්න හොදේ 🥰 මන් ඒව හදාගන්නම් ❤️ හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු introduction එකට. මේකෙ BTS ලා ඒ විදියමයි. හැබැයි මන් පොඩි වෙනසක් කරා. ජින් ,නම්ජූන් ,ටේ, එකම පවුලෙ සහෝදරයො කරා තව මේ තුන්දෙනාටම එකම එක නංගි කෙනෙක් ඉන්නවා. එයා තමයි ගෙදර බාලයා. තව යුන්ගිටත් නංගි කෙනෙක් ඉන්නවා, ජිමින්ටත් නංගි කෙනෙක් ඉන්නවා. ඕවා තමයි වෙනස්කම්. තව පොඩි පොඩි වෙනස්කම් ඉස්සරහට story එකට add වෙයි. හරි එහෙනම් අපි යමු චරිත අදුර ගන්න.

Intro

    Kim Kavi💛ජින්, නම්ජූන්, ටේ ත්‍රිබලගෙ එකම එක නංගි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Kavi💛
ජින්, නම්ජූන්, ටේ ත්‍රිබලගෙ එකම එක නංගි. ලස්සන, අහින්සක, හරිම සන්වේදී කෙල්ලෙක් . අහින්සකයි කිවුවට ඉතින් අහින්සකමත් නෑ. අම්මයි තත්තයි ඉස්සරහදි විතරයි අහින්සක. යාලුවොයි , එයාගෙ ඔප්පලා තුන්දෙනයි ඉස්සරහනම් කෙලින්ම පිස්සු හෝන්තුවක් 😅😅 Kavi කියන්නෙ ජින්ට අනුව ජින්ගෙ චූටි , නම්ජූන්ට අනුව නම්ජූන්ගෙ පොඩ්ඩි , ටේට අනුව ටේගෙ angel ❤️ හැබැයි ඉතින් ටේත් එක්ක රන්ඩු වෙන වෙලාවටනම් ටේගෙ angel නිට්ටෑවි වෙන අවස්ථාවලුත් තියෙනවා 😅😅 ඒක වෙනම කතාවක් හැබැයි මොනදේ වුනත් අයියලා තුන්දෙනා Kavi ට පනවගේ ආදරෙයි. කෙල්ල මොනාද ඉල්ලන්නෙ ඒ ඉල්ලන පරක්කුවට ගෙනත් දෙයි. Kavi ගේ වයස 21යි . දැනට seoul national university එකේ 2nd year student කෙනෙක් . Fashion designing ඉගෙන ගන්නෙ . මෙයාගෙ එකන හීනෙ world best fashion designer වෙන්න . මෙයාට හොදම යාලුවො දෙන්නෙක් ඉන්නවා. එයාල දෙන්නට අනුවනම් Kavi කියන්නෙ Kim aunty පාරෙ ඉදන් ඇහිදන් ආපු කෙල්ලෙක්ලු. 😅 ඒක කිවුවාමනම් ඉතින් කෙල්ලට හොදටම කේන්ති යනවා.😅😅ඒකට ප්‍රධානම හේතුව තමයි කෙල්ලගෙ උස 🥲😅 ඔහොම හිටියට කෙල්ල ටිකක් කොටයි 🥲 අයියලා තුන්දෙනාම පොල් ගස් වගේ උස යද්දි කෙල්ල විතරක් කොට වුනේ කොහොමද.😅 ඇත්තම කිවුවොත් ඒක අදටත් Kavi ටත් ප්‍රශ්නයක් 😅😅

Saranghae ❤Where stories live. Discover now