episode 7 - සරංග්හේ ලොකූ 🥺❤️🫂

25 3 5
                                    

" ඔප්පා මට කියනවා ඇයි තමුසේ මට බොරු කිවුවේ කියලා ආ...."😠

🐣 " නංගි මේ අහනවකෝ ටිකක්......"🥲

💜️ " කියනවා ඉතින් අහගෙන තමයි ඉන්නේ. තමුසෙට මම හොද වැඩක් කරනවා." 😠

🐣 " අයියෝ නංගි මන් කියන එක පොඩ්ඩක් අහනවකෝ. ටිකක් සන්සුන් වෙනවකෝ."🥲

💜️ සන්සුන්... මන් පෙන්නන්නම් අද තමුසෙට මගේ සන්සුන් කම කියනවකෝ...."😠

🐣 " මේකයි...............
.
.
.
.
.
.
.
.
------------------------------------------------------------
Silu pov

🐣 " මේකයි........
මේ ගැන දැම්මම කිවුවොත් ඔයාලට දුක හිතෙයි කියලා හිතුනා. ඒ නිසා අපි හැමෝම කතා වෙලා ඔයාලට නොකියා ඉන්න තීරණේ කලා".🥺

💜️ " හහ්.... දැන් අහම්බෙන් දැන ගත්තු නිසා අපිට සතුටු හිතුනද" 😒

මන් එහෙම කියලා ඔප්පට තවත් කෑ ගැහුවේ මගේ දුක වැඩි කමටමයි. ඇයි යකෝ මාර කතා තමයි මෙයත් කියන්නේ. අපි දැන් සතුටින්නෙ ඉන්නෙ.😒 රෙද්ද.

🐣 " එහෙම නෙවෙයි නංගි , අපි යන්න ලං වෙලා කියන්න හිටියේ."🥺

💜️ " ඇයි යන්න ලං වෙලා කිවුවාම අපිට දුක හිතෙන්නෙ නැහැයි කියලා හිතුවද ආ......
කියනවා... කියනවා........."😭😭😭

මන් ඔප්පට මුල් ටිකේ කේන්තියෙන් බැන්නත් මට පස්සෙ මගේ දුක හිර කරගෙන ඉන්න අමාරු උනා. මන් අඩ අඩම ඔප්පගෙ පපුවට ගගහා කතා කරේ මගේ දුකයි කේන්තියයි දෙකම ඔප්පගෙන්ම පිට කරලා.

🐣 " අනේ නංගි මේ අහන්නකෝ. අඩන්න එපා බබා.🥺🫂 මන් දැම්මම යන්නෙ නෑනේ. මට යන්න තව කල් තියෙනවා. මගේ ලියුම ආවෙත් නෑනෙ තාම. අනික මන් යන්නේ අන්තිමට."

ඔප්පා එහෙම කියලා මාව හරි ආදරෙන් බදාගත්තා. ඒ කියන්නේ මගේ තාරා හොටා දැම්මම යන්නෙ නැද්ද.... ආ ඔව් නේ එයාලා කිවුවනේ මුලින්ම යන්න ලියුම ඇවිල්ල තියෙන්නෙ ජින් ඔප්පට කියලා. අනේ පවු කවියා. එයාට ගොඩාක් දුක ඇති.🥺

💜️ " ඔය ඇත්තමද ඔප්පා......"🥺

🐣 " ඔව් බබා මන් යන්නේ අන්තිමට මට තව කල් තියෙනවා යන්න."

ඔප්පා එහෙම කියලා මාව ආයෙමත් සැරයක් බදාගත්තා. මමත් ඔප්පව තදින් බදාගත්තේ ඒ උණුහුමට ලෝබ කමෙන්. මන් කොච්චර  ඔප්පා එක්ක රණ්ඩු කරත් මගේ ඔප්පට මන් පණ වගේ ආදරෙයි. ඒක එයා හොදටම දන්නවා. ඔප්පත් එහෙමයි. ඒක මාත් හොදටම දන්නවා.

Saranghae ❤Where stories live. Discover now