episode 8 - කවුද ඔයා.? 🙄

29 4 8
                                    

💛 " හරි ලොකූ එහෙනම් ඉක්මනට එන්න.." 😊

එහෙම කියලා ලොකූගේ room එකෙන් එලියට යන්න ගිය මම එක ක්ෂනයකින් ආයෙමත් හැරිලා ලොකූ ලගට දුවගෙන ගිහිල්ලා ලොකූව හයියෙන් බදාගත්තේ මගේ ලොකූ ගැන උතුරා යන සෙනෙහසකින්. 🥺  මගේ ලොකූට මන් මහා ගොඩක් ආදරෙයි.

💛 " සරන්ග්හේ ලොකූ." ❤️🫂

එහෙම කියලා මන් ලොකූව තව ටිකක් තදින් බදාගත්තේ ලොකූව අතාරින්න් ලෝබකමින්.

🐷 " නාදූ සරන්ග්හේ මගේ චූටි."❤️🫂

එහෙම කියපු ලොකූත් මාව තව ටිකක් තදින් බදාගෙන මගේ ඔලුවට හදුවක් දුන්නේ පුදුමාකාර ආදරෙකින්.
.
.
.
.
.
.
.
------------------------------------------------------------

Author pov

ලමයි මන් ඔයාලට කිවුවනේ කතාවෙ ඉස්සරහට අලුතින් චරිත එකතු වෙනවා කියලා අපි එහෙනම් ඒ චරිත ටික අදුරගමු.😊

1. Kung soyun

  Kung soyun කියන්නෙ අහන්කාර , නපුරු කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  Kung soyun කියන්නෙ අහන්කාර , නපුරු කෙල්ලෙක්. මෙයා ආමි කෙනෙක් නොවුනත් ජිමින්ට පිස්සු වැටිලා ඉන්නේ. මෙයා හැසිරෙන්නෙ හරියට ජිමින් මෙයාගෙ boy friend වගේ.  . මෙයා දන්නවා සිලූ කියන්නේ ජිමින්ගෙ නංගි කියලා. ඒ නිසා මෙයා හදන්නේ කොහොමහරි සිලූ ගෙ යාලුවෙක් වෙන්න. ඒත් ඉතින් සිලූට විතරක් නෙවෙයි  කෙල්ලො තුන්දෙනාටම මෙයාව පෙන්නන්න බෑ. මෙයා nursing  කරන නිසා මෙයත් ඉන්නෙ සිලූ ඉන්න facalty එකේම තමයි සිලූගෙ lec hall එකේමයි.

2. Choi hayoon

 Choi hayoon

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Saranghae ❤Where stories live. Discover now