episode 12 - ඒකත් ජයසිරි මංගලම්......❤️

41 4 6
                                    

🐯" මැණික මන් කියන දේ ටිකක් අහන්න. කෝ මන් දිහා බලන්න."

ටේ ඔප්පා එහෙම කියලා මගේ නිකටෙන් අල්ලලා එයාගෙ මූන පැත්තට ඉස්සුවා. එතකොටයි මන් දැක්කේ....... මන් දැක්කේ............................

ටේ ඔප්පගෙ ඇස් වල කදුලු.🥺 අනේ ටේ ඔප්පා.... එයා අඩනවද🥺

💚" ට්..... ටේ ඔප්පා........."🥺

🐯" මැණික please  මන් කියන දේ ටිකක් අහන්න. ඔයා හිතන විදියේ කිසිම දෙයක් එතන වුනේ නෑ. මාව විශ්වාස කරන්න. මන් පැහැදිලි කරන්නම්". 🥺

එහෙම කියන ගමන් ටේ ඔප්පා මගේ කම්මුල දිගේ ගලන කදුලු එයාගෙ දිග ඇගිලි වලින් හරි ආදරෙන් පිහදැම්මා.

💚" ම්ම්....... කියන්න."😒

🐯" මැණික මම ඒ සක්කරවට්ටමට කැමති නෑ . ඒත් එයා මගේ පස්සෙන් එනවා. මන් මොනා කරන්නද. අද මන් room එකේ ඉන්නකොට hayoon බලෙන්ම ඇවිල්ල මාව කිස් කරා. "

ටේ ඔප්පා එහෙම කිවුවාම මට අර නැට්ටිච්චි ගැන පුදුම තරහක් ආවෙ. ඇයි යකෝ ඒකි කොහොමද එහෙම බලෙන්ම මගේ කොල්ලව කිස් කරන්නෙ.😤

💚" ඉතින් ඔයා ඇයි නතර නොකලේ. 🤨 ඔයත් කැමති නිසානේ."

🐯" අනේ එහෙම නෑ නවෝ. එයා එක පාරටම මාව කිස් කරනකොට මන් confuse වුනා. ඒත් මන් එයාව මගෙන් අයින් කරන්න යනකොට එයා මගේ තොල හැපුවා මේ....🥲 එවෙලේ පොඩි කෙදිරිල්ලක් මගේ කටින් පිට වුනා. එවෙලෙ තමයි අවාසනාවකට ඔයාලා ආවෙ."🥺

එහෙම කියලා ටේ ඔප්පා එයාගෙ තොල පෙන්නුව . හපොයි එතකොටයි මන් දැක්කේ අරකි මගේ කොල්ලව කාලා කියලා. ටේ ඔප්පගෙ තොල තුවාලත් වෙලා. ලාවට ලේ කැටියක් ඇවිල්ලා ලේ කැටිය ගල් වෙලා කියලා . මට අරකිව මරන්න තරන් කේන්තියක් ආවා. මන් ඊට පස්සෙ මගේ අගිලි ටේ ඔප්පගෙ තොල ලගට අරන් ගියා. මන් තොලේ තුවාලේ  අතගානකොට ටේ ඔප්පගෙ ඇස් නිකම්ම පියවුනා මන් දැක්කා.  ටික වෙලාවක් එහෙම ඉන්නකොට ටේ ඔප්පා එක පාරටම ඇස් දෙක ඇරලා මගේ අතින් අල්ලගෙන මගේ මූනට පහත් වුනා. 

🐯" නවෝ මට දෙයක් දැන ගන්න ඕනේ....... මේ........ ඔ..ඔයා....මට කැමතියිද. "

💚" මො.....මොකක්...... මේ....... ඒ...... එහෙම දෙ.... දෙයක් න්..... නෑ ම්..... මේ......."

Saranghae ❤Where stories live. Discover now