episode 1 - වලිය 💥

47 5 12
                                    

මුලින්ම කියන්න ඕනෙ මන් චරිත වලට ඉමොජි use කරන්නවා. ඒක ලේසිනෙ. ඉමොජි ටික අදුරගමු එහෙනම්.

Kavi - 💛
Nawo - 💚
Silu - 💜️
Jin - 🐷
Namjoon - 🐨
Yoongi - 🐱
Hobi - 🦄
Jimin - 🐣
Tae - 🐯
Kookie - 🐰
ඔන්න ඉමොජි ටික.අපි එහෙනම් යමු කතාවට.
------------------------------------------------------------

💛 "යා...... ඕක මට දෙනවා කොටියෝ."😫
🐯 "බෑ "🤪
💛 "දෙන්නයි කිවුවේ......."😤
🐯 "බෑ කිවුවනේ"🤪
💛 "තමුසෙට මම..."😤 👠
🐯 "යා...... යා...... සෙරෙප්පු වලින් ගහන්න ඔට්ටු නෑ හරිද".🥲
💛 "එහෙනම් දෙනවා. 😑 කිවුවහම දෙනවා..........."😫
🐯 "ඕන්නම් ඇවිත් ගන්නවා."😌
💛 "දෙනවා. දෙනවා. දෙනවා.........."😫
🐯 "හූ... හූ.... උස නෑනේ.... හූ.... 😅 මන් ඉතින් තමුසෙට නිට්ටෑවි කියන්නෙ නිකන්ද ආ.."🤣🤣
💛 "යා..... මට නිට්ටෑවි කියන්න එපා පෙට්ටි කටෝ "😤
🐯 "යා..... මට පෙට්ටි කටා කියල කියන්න එපා කියලා නෙද තියෙන්නේ."😠
💛 "ඉතින් තමුසෙත් මට නිට්ටෑවි කියන්නෙ".😒
🐯 "මන් ඉතින් තමුසෙට නිට්ටෑවි කියන්නේ තමුසෙ කොට නිසානෙ." 😌
💛 "මාත් ඉතින් තමුසෙට පෙට්ටි කටා කියන්නේ තමුසෙගේ කට පෙට්ටියක් වගේ නිසානෙ". 😌
🐯 "යා..... යනවා යන්න නිට්ටෑවි. දෙන්නෙම නෑ මේක". 😌 "ඕනෙමනම් ඇවිත් ගන්න."😏
💛 "යා....... අනේ ලොකූ............"😫
🐯" හපොයි ඉවරයි." 🤦

( Kavi pov...)
හෝව්.. හෝව්.... ඔයාලා බලනවා ඇති මේ මොකද්ද මේ කියලා නේද? මේකයි ඔයාලට ඕතරී කිවුවද  මම ආමි කෙනෙක් කියලා. 🙄
( ඕතරී pov )  අඩේ සොරි Kavi.  මට ඒක කියන්න අමතක වුනා.😁
💛 යා..... ඒක කිවුවේ නැද්ද මෝඩි.🤨  ( ඕතරී ) නෑනේ.😁 හරි ඉතින් දැන් ඔයාම කියන්නකෝ විස්තරේ. 😁
💛 මේකයි මේ පිස්සු ඕතරී කියලා නෑනේ ඔයාලට මම ආමි කෙනෙක් කියලා මන් විතරක් නෙවෙයි මගේ යාලුවෝ දෙන්න Nawo , Silu ත් ආමිලා. මගේ  බයස් ජිමිනා ඔප්පා . එතකොට Nawo ගෙ බයස් අපේ පෙට්ටි කටා.😌 අහ් නෑ නෑ මන් මේ කිවුවේ අපේ ටේටේ.😁 එතකොට   Silu ගේ බයස් කුකී. දැන් ඉතින් මේකයි වුනේ. දැන් ටිකකට කලින් අපේ ටේටේ මගේ කාමරේට ආවා. ඇවිල්ලා මගේ ජිමින් ඔප්පට එක එක ඒවා කිවුවා.😒 පස්සේ මගේ bt21 chimmy වත් ගත්තා.😒 ඉල්ලුවාම දුන්නේ නෑ. ඒ නිසා මන් යනවා අපේ ලොකූට කියන්න.😌
Kavi's mind- (  ඉදපියකෝ එක දෙක කරලා කියනවා මන් 😏 ඔය කොටියා තාම මගේ හැටි දන්නෙ නෑ .😏 )

Back to story

💛" අනේ.... ලොකූ........"😫
🐷 "ඇයි චූටි මොකද මේ".😳
💛 "අනේ ලොකූ මගේ චිමීව දෙන්න කියන්නකෝ......."😫
🐨 "මොකද පොඩ්ඩි මේ."
💛 "අනේ ජුනී ඔප්පා බලන්නකෝ අර පෙට්ටි කටා මට මගේ චිමීව දෙන්නෑනේ....."🙁"දෙන්න කියන්නකෝ......."🥺
🐨 "පෙට්ටි මොකා"🤣🤣🤣🤣
💛"පෙට්ටි කටා" 😒
🐨"කවුද පොඩ්ඩී පෙට්ටි කටා" 🤣🤣
💛 "වෙන කවුද ඉතින් අර එන්නෙ වල් කොටියෙක් පඩිපෙල බැහැගෙන  නලව නලව." 😒
🐷 "මොනවද ටේ මේ චූටි කියන්නේ".🤨
🐯" මුකුත් නෑ හියුන්ග්. මේ නිට්ටෑවිට පිස්සු."😌
💛 "යා..... මට නිට්ටෑවි කියන්න එපා කිවුවා නේද පෙට්ටි කටෝ..."😤"අනේ ලොකූ බලන්නකෝ" 😫
🐷 "අයියෝ ටේ ඔය චූටිව අවුස්සන්නැතුව ඉන්නවකෝ. ඔයත් නිකන් පොඩි එකෙක් වගේනේ ."🤦
🐯 "මම නෙවෙයි හියුන්ග් මෙයා තමයි පටන් ගත්තේ".😒
💛 "යා...... මමද මුලින් පටන් ගත්තේ කොටියෝ ".😤 "මන් පාඩුවේ ඉන්නකොට  තමුසෙනේ මගේ කාමරේට ඇවිල්ලා මෙච්චර ලස්සන කොල්ලො තුන්දෙනෙක් ගෙදර ඉන්දැද්දි මොකටද අර කොට පාත්තයවම තමුසෙගේ බයස් කරගත්තේ කියලා මගෙන් අහලා මගේ චිමීවත් ගත්තෙ. "😒
🐯 " ඉතින් මන් ඇත්තනේ කිවුවේ".😌
💛 " මට ඒවගෙන් වැඩක් නෑ. මන් ජිමින් ඔප්පව මගේ බයස් කරගත්තේ මට ඕන නිසා.😌 දැන් දෙනවා මගේ bt21 chimmy ව දෙනවා...."😑
🐨 "යා..... ඔය ඇති.🤨 දෙන්නම නවත්තගන්න. ටේ පොඩ්ඩිට එයාගෙ චිමීව ආපහු දෙන්න."
🐯 "හරි හියුන්ග්.😒 ආ මෙන්න ගන්නවා". "තමුසෙගේ මහලොකු චිමීව."😒
💛 "දෙනවා".😌
🐯 "නිට්ටෑවි."😅
💛 "යා.... අනේ ජුනී ඔප්පා...."😫
🐨" අයියෝ ටේ.🤦ඔය පොඩ්ඩිව අවුස්සන්නැතුව ඉන්නවකෝ". පොඩ්ඩි ඔයා යන්න කාමරේට."
💛 "හරි ජුනී ඔප්පා." "ලොකූ මන් යනවා....." පෙට්ටි කටෝ බායි....."👋👋
🐯 "යා...... මන් තමුසෙව අල්ලගන්නම්කෝ නිට්ටෑවි."😤
💛"🤪"
🐯"😤"
🐷 "අයියෝ ඔය ඇති ටේ.🤦 ඔයත් නිකන් පොඩි එකෙක් වගේනේ."
🐯 " ඉතින් හියුන්ග් එයානෙ මට විහිලු කරන්නෙ."😒
🐨 " එයා ඉතින් පොඩීනේ ටේ. ඔයා ඕවා ගනන් ගන්න එපා." 😅
🐯 හොද පොඩි දැන් අවුරුදු 21ක් නේ."😒
🐷"ඉතින් ඔයාට දැන් අවුරුදු 27ක් නේ." ඔයා චූටිට වැඩිය කොච්චර වැඩිමල්ද".
🐯හ්ම්ම්....😒
🐨 "හරි හරි දැන් ඕක අමතක කරන්න. ඒක නෙවෙයි ජින් හියුන්ග් අද යුන්ගි හියුන්ග්නුයි, ජිමිනයි එනවා කිවුවා නේද මෙහේ. තාම නෑනේ."🙄
🐷 " ඒක තමයි නම්ජූනා මාත් බැලුවේ. තාම නෑනේ." සමහර විට තව ටිකක් දවල් වෙලා එයි."
🐯 "ම්වෝ.. යුන්ග් හියුන්ග්නුයි, ජිමිනයි ඇයි මෙහේ එන්නේ".🙄
🐷 යුන්ගිගෙ නංගියි, ජිමිනගෙ නංගියි අපේ චූටිව හම්බෙන්න මෙහෙ එනවලු. ජිමිනයි යුන්ගියි තමයි කෙල්ලො දෙන්නව එක්කන් එන්නෙ."
🐯 "ම්වෝ....😃 ඒ කියන්නේ Nawo ත් එනවද මෙහේ." 😃
🐷 "ඔව් ඉතින් Nawo කියන්නෙ  අපේ යුන්ගියගේ නංගිනේ."
🐨" ඇයි ඉතින් Nawo එනවයි කිවුවාම ඔයා ඔච්චර සතුටු වෙන්නෙ ටේ."🙄
🐯 " ම්.මම..මේ.. ම්.මම.. එහෙම නෑ හියුන්ග් 😬 පිස්සුද එහෙම දෙයක් නෑ.😬 මන් යනව එහෙනම් කාමරේට. බායි "👋

Saranghae ❤Where stories live. Discover now