episode 2 - මගේ නහය 👃🤧

41 5 12
                                    

Nawo pov

💚 " ඒයි බල්ලෝ....... අපි ආවෝ........"🤪

එහෙම කියාගෙන ගෙට ආපු මන් කෙලින්ම නතර වුනේ Kavi ලගෙ සෝෆා එකේ. ඇත්තම කිවුවොත් මට  හොදටම මහන්සි. අපේ පූස් තඩියත්  එක්කම car එකේ ආවට මොකද මට පට්ටම මහන්සියක් දැනුනේ. 

🐷 " ආ යුන්ගියා උබ ආවද. 😃 ආ මේ Nawo ත් ඇවිත් ඉන්නේ."

එහෙම් කියාගෙන අපි  අතරට ආවෙ ජින් ඔප්පා. හම්මෝ ඉතින් ජින් ඔප්පා තවත් හැන්ඩ්සම් වෙලාද මන්දා.🥲 හනේ my poor හාටූ 🥲 මේ කොල්ලො කොහොම මෙච්චර හැන්ඩ්සම් වෙනවද මන්දා  අප්පා. 🤔

🐱 "ඔව් ජින් හියුන්ග් දැන් මේ ආවා විතරයි." 

එහෙම කියාගෙන අපේ පූෂ් වහන්සේත් සෝෆා එකෙන් වාඩි වුනේ පැයක් තිස්සෙ car එක drive කරන් ඇවිල්ලා එයාටත්  පොඩි මහන්සියක් දැනුන නිසා වෙන්න ඇති. 

🐷 " හා හා. ඉක්මනට ආපු එක හොදයි මේ යුන්ගියා, උඩ studio එකේ අපේ නම්ජූනා ඉන්නව. පොඩ්ඩක් යන්නකො. අපේ ඊලග poforme එක ගැන නම්ජූනට ටිකක් කතා කරන්න ඕනෙලු. ජිමිනනම් දැන් එනගමන් ඇත්තේ. මන් හොබිටත් කෝල් කරා එයත් දැන් එයි. ටේ කිවුවා ජන්ග්කුකාටත් එන්න කියන්නම් කියලා. ඔයා එතකන් යන්න studio එකට. මන් එන්නම්.

ජින් ඔප්පා එහෙම කියලා අපේ පූෂ් ඔප්පව  studio එකට යැවුවේ එයාලගෙ ලගදි කරන්න ඉන්න concert එකේ poforme එක ගැන නම්ජූන්ට ඔප්පා එක්ක කතා කරගන්න.

හම්මට ඒ කියන්නේ  මේගොල්ලොන්ගෙ ආයෙත් concert  එකක් එනවද 😃 මරු මරු . දැන්නම් ඉතින් concert  එක තියෙනකන් ඉවසිල්ලක් නෑ. 🥳🥳 මේ වෙලාවට තමයි ඉතින් මගේ ඇග ඇතුලේ ඉන්න ආමි එලියට එන්නේ.🥳

🐱 " හරි හියුන්ග් "
එහෙම කියලා අපේ පූෂ් ඔප්පා  studio එකට යන්න ගියේ නම්ජූන් ඔප්පා  studio එකේ බලන් ඉන්නවයි කියපු නිසා.

ඒත් එක්කම,
🐷 " ආ.... මේ Nawo ඔයා අපේ ටැනීව හෙවුවා නේද? අන්න එයා අපේ ටේගේ room එකේ ඉන්නවා . ගිහින් එක්කන් එන්න. "

කියලා යන්න හැරුන ජින් ඔප්පා මගෙන් එහෙම ඇහුවෙ ඇයි කියන්න මට එක පාරටම හිතාගන්න බැරි වුනා.🥲
ඈ බන් මන් කොයි වෙලේද ටැනියෙක්ව හෙවුවේ. 🤔 ඇරත් මන් කොහොමද යකෝ ටේ ඔප්පගෙ කාමරේට යන්නේ ඕක අස්සෙ මොන මොන මගුල් තියෙනවද කියලා කවුද දන්නේ. 🙄මන් හිතන්නේ මගේ අතිජාත පාප මිතුරිය Kavi ටත් ඒ කියපු එක තේරුන්නැති  නිසාද කොහෙද ඒකිත් මගේ මූණ දිහා බලන් හිටියේ මේ මොන කෙහෙල් පුෂ්පයක්ද මේ ජිනයියා කියවන්නේ කියලා වගේ.
ජින් ඔප්පා එහෙම ඇහුවේ පොඩි එකෙක් වගේ ඔලුවත් කස කස. හරියට අමතක වුන දෙයක් මතක් වුනා වගේ. අනා හරි කියුට් අෆ්ෆා...... උම්මා එකක් දෙන්න හිතෙනවා...😘

Saranghae ❤Tahanan ng mga kuwento. Tumuklas ngayon