episode 10 - පාප්ප කබරි 🐞

34 5 8
                                    

අහන්නකො ලමයි , මන් author pov ලියනකොට ඒවට [ ] මෙ හැඩය දාන්නේ ඔයාලට අදුරග්න්න ලේසි වෙන්න. මතක තියාගන්න

Ok back to stoey.......

ඩිං ඩොං........🔔

🐯 " කවුද අනේ මේ වෙලාවෙ."............

එහෙම කියාගෙන මන් ආවෙ මේ වෙලාවෙ ගෙදරට ආවෙ කවුද කියලා බලන්න. මොකද angel ඉන්නෙත් university එකේ ඉතින් මේ වෙලාවට ගෙදරට එන්න වෙන කවුරුත් නැති නිසා.
මේ දේවල් හිත හිතම මම දොර ඇරියේ ආවෙ කවුද කියලා බලන්න

?? " කොහොමද ටේ බබා." 🥰

🐯 " ඔයා.... ඔයා මොකද මෙහෙ කරන්නේ."

?? " ඇයි අනේ ටේ බබා ඔයා ඔහොම කතා කරන්නේ. මන් මෙහෙට එන්න හොද නැද්ද. 😒 පිස්සු කොල්ලා. කෝ අයින් වෙන්න මාව එලියෙම තියන්නද කල්පනාව."😒

මට එහෙම කියලා එයා මාවත් දොර ලගින් අයින් කරලා බලෙන්ම ගේ ඇතුලට ගියේ හරියට මේක එයාගෙ ගේ වගේ.

ආයිශ් මෙයා මොකටද ඒ පාර ආවේ.😒 මේ නැට්ටිච්චිනම් ඇත්තටම පුදුම කරදරයක්. හොද වෙලාවට අද angel ගෙදර නැත්තේ. හිටියනම් එහෙම මේකිව දැකලා ඒ හොල්මන මෙතන දහඅට සන්නිය නටයි. 😒

🐯 " ඒත් hayoon අපේ concerts වත් මේ ලගදි එන්නෙ නැති නිසා කිසිම හේතුවක් නැතුව ඔයා මේ විදියට අපේ ගෙදර එන එක හරි නෑ නේද. කවුරු හරි දැක්කොත් ඒක අපි දෙගොල්ලොන්ටම හොද නෑ."

[ ඔව් ඒ ආවෙ Choi hayoon. පස්ස විතරක් වැහෙන්න තියෙන කර සම්පූර්ණයෙනම නිරාවරනය වෙලා තියෙන tight red colour frock එකක් ඇදලා රතු පාරින්ම hight heels දෙකකුත් දාලා. Makeup සෑහෙන්න මූනේ තවරගෙන තද රතු පාටින් lipstick එකකුත් ගගෙන හිටපු hayoon ටේගෙ ගෙදර living room එකේ තියෙන ලොකු sofa එකෙන් වාඩි වුනේ ටේ කියපු කිසිම දෙයක් ගනන් නොගෙන.]

🐞" අයියෝ බය වෙන්න එපා ටේ බබා . එහෙම මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ."

🐷 " hayoon.... ඔයා මොකද මෙහෙ කරන්නේ."

[ පඩිපෙල බැහැගෙන ආපු ජින් දැක්කෙ සෝෆා එකේ වාඩිවෙලා ඉන්න hayoon ව. දැක්ක ගමන් ජින් එහෙම ඇහුවේ එයාලා කවුරුත් hayoon එයාලගෙ ගෙදරට එනවට ඒ තරන් කැමැත්තක් නැති නිසා.]

🐞 " අහ් ජින් ඔප්පා මන් මේ නිකන් ආවෙ අනේ ඔයාලව බලලා යන්න. මට ඔයාලව මතක් වුනා ඉතින් ඒ නිසා මම ආව ඔයාලව බලන්න."

Saranghae ❤Where stories live. Discover now