episode 13 - ජුනී ඔප්පා 🥺

27 3 7
                                    

?? " ආහ්...... ආවු...... අනේ ඕක නවත්තන්නකෝ මට රිදෙනවා....."

ඒත් එක්කම අපිට ඇහුනේ කවුරු හරි living room එකේ ඉදන් කෑ ගහනවා....

? " රිදෙනවා........ රිදෙන්න තමයි යකෝ ගහන්නේ......."💥

💜️💚" කවි" 😳

🐯 " angel "😳

[ තුන්දෙනාම එකට එහෙම කිවුවේ ගහන්නෙ කාට වුනත් ඒ ගහන කෙනා කවී කියලා අදුරගත්තු නිසා.]

💚 " ඒ කාටද බන් අර කවිය තඩිබානේ."🙄

💜️ " අර නැට්ටිච්චිට වෙන්න ඇති බන් වරෙන් යන්න. අර උබේ ප්‍රේම බෘන්ගරාජයා ගිහිල්ලත් ඉවරයි."

මම එහෙම කියලා නවෝවත්  ඇදගෙන ගියේ මේ වෙනකොට ටේ ඔප්පා living room එකට ගිහිල්ලත් ඉවර නිසා. අපි living room එකට යනකොට කවියා hayoon ගේ කොන්ඩෙන් ඇදගෙන ඒකිට හොදටම ගහනවා.

Kavi pov

💛" රිදෙනවාද........ රිදෙන්න තමයි යකෝ ගහන්නේ......."💥

🐞" අනේ කවි නවත්තන්න. ආවු..... මට රිදෙනවා. ඇයි ඔයා මට ගහන්නේ. මන් මොකද්ද කරපු වැරැද්ද."

💛 " වැරැද්ද........ වැරැද්ද තෝ දන්නෙම නැද්ද ආ....... වැරැද්ද තමයි තෝ මගේ ටේටෙව කිස් කරපු එක . 😤 බැල්ලි තොට කොහෙන් ආපු හයියක්ද මගෙ ටේටෙව කිස් කරන්න ආ.......... තෝ කවුරු කියලා හිතන්ද මගේ ටේටෙව කිස් කරේ පරට්ටි."

මන් අර පාප්ප කබරිට හොදටම බැන බැන ඒකිව living room එකට කොන්ඩෙන්ම ඇදගෙන ඇවිල්ල ඒකිට හොදටම නෙලුවා. මන් දැක්ක ටේටෙයි , නවොයි , සිලුයි තුන්දෙනාම උඩ ඉදන් දුවගෙන ආවා. මේකිගෙ කටේ සද්දෙටද කොහෙද. මන් ඒ කාවවත් ගනන් ගන්නෙ නැතුව මේකිට හොදට තඩි බාගෙන ගියේ මට පුදුම කේන්තියක් මේකි එක්ක තිබුන නිසා. මන් hayoon ගෙ කොන්ඩෙන් ඇද ඇද ඒකිගෙ කනටම ගැහුවා. අපරාදෙ කියන්න බෑ මගේ පාරවල් වල සැරට ඒකිගෙ කනත් රතු වෙලා මූනේ මගේ ඇගිලි පහම හිටිලා.

🐯 " angel ඕක නවත්තන්න. දැන් ඇති. " 😳

💛" මට බෑ . ඇයි තමුසෙට අමාරුද මේකිට නෙලනකොට.😤 මන් අද මේකිට හොද වැඩක් කරනවා."

ටේටේ එහෙම කිවුවාම මට තවත්  කේන්ති ගියා. ඇයි යකෝ මෙයාටත් පුදුම අමාරුවක්නේ තියෙන්නේ මේකිට ගහනකොට.😒 ඒ අස්සෙ මන් ලාවට වගේ දැක්කා ලොකුයි ජුනී ඔප්පයිත් මේ පැත්තට දුවගෙන එනවා. දැන් ඉතින් බැදපන්කො උත්තර. මන් ඕන ප්‍රශ්නෙකට උත්තර දෙනවා ඊට කලින් අද මේකිට හොදට නෙලලා.

Saranghae ❤Where stories live. Discover now