episode 14 - මන් එයාට ආදරෙයි.🥺❤️

44 5 2
                                    

🐞"කවී උබ එහෙනම් මට ගැහුවා. මේ hayoon ට නේද අත ඉස්සුවේ. ආයෙ උබට උස්සන්න අතක් ඉතුරු වෙන්නෙ නැති වෙයි. මන් උබට හොද පාඩමක් උගන්නනවා. බලන් ඉදපන් 😈 උබට මේකට විදවන්න වෙයි. ගොඩාක් විදවන්න වෙයි. මට ගහපු පාරක් පාරක් ගානෙ උබට විදවන්න වෙයි. මන් උබෙන් පලි ගන්නවා.. පලිගන්නවමයි..........."😡

[ එහෙම කිය කිය hayoon වයින් glass එකින් එක හිස් කරමින් ඉන්නකොට එතනට කෙනෙක් ආවා. Hayoon වෙරි මතේ ඇස් දෙකත් බාගෙට වහගෙන හිටපු නිසා ආපු කෙනාව හරියට පෙනුනේ නෑ. හැබැයි hayoon ගෙ එක දෙයක් තියෙනවා. Hayoon කොච්චර බිවුවත් කොච්චර වෙරි මතින් හිටියත් පහුවදාටත් බීපු වෙලේ කරපුව කියපුව හොදට මතකයි. ]

??" Excuse me.........."

🐞" කවුද....."🥴

?? " ඔයා  මිස් hayoon නේද?......"

🐞" ඔව්..... තමුසෙ කොහොමද මාව දන්නේ. තමුසෙ කවුද? "🥴

[ hayoon වෙරි මතින්ම ඒ මනුස්සයට කතා කරා....]

??" මිස්ට මන් කවුද කියලා පස්සෙ දැනගන්න ලැබෙයි. ඊට කලින් මට කියන්න දැන් මිස් කෙන්තියෙන් කියව කියව හිටියේ කිම් කවි ගැනද? කිම් ටේහ්‍යුන්ගෙ නංගි........"

🐞" ඔව්..... ඒත් තමුසෙ කොහොමද දන්නේ කියනවකො....."🥴

?? " මට මිස් කියවනවා ඇහුනා..... මොකද කියන්නේ මිස් මන් උදවු කරන්නද මිස්ට මිස්ගේ පලිය ගන්න..."

🐞" තමුසෙටත් ඕන්නැති රෙද්දක් නෑ ඕයි... අනුන්ගෙ කතා අහන් ඉන්න... පොඩ්ඩක් ඉන්නවා ඒත් තමුසෙ මොකටද මට උදවු කරන්නේ."

??" ඒක දිග කතාවක් මිස් ඒක මිස්ට අදාල නෑ. මට උන් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා.😏 මං ඔය අයියලා නංගිලා ඔක්කෝවම ඉවරයක්  කරලා දානවා."😈

🐞" හා හා මේ තමුසේ ඕන මගුලක් කරගන්නව උන් එක්ක මට මගේ ටේහ්‍යුන්ව ඕනෙ එයාට මොකුත් වෙන්න බෑ ok."🥴

?? " හරි ok. මට මිස්ගෙ නම්බර එක දෙන්න මන් මිස්ට කෝල් එකක් දෙන්නම්."

🐞" ආ ගහගන්නවකො එහෙනම්, 0********* "

?? " හරි එහෙනම් මන් යන්නම් මිස් ආයෙ පස්සෙ වෙලාවක හම්බෙමුකෝ."

🐞" 🥴👋 "

[ එහෙම කියපු මිනිහා එතනින් යන්න ගියේ hayoon වෙරි මතින්ම ඒ මිනිහට බායි කියනකොට.]

Saranghae ❤Where stories live. Discover now