episode 11 - ආවු...ආවු......මට රිදෙනවා.....💥

32 4 4
                                    

🐞 " හරි කමක් නෑ උබ දැනට ඔහොම ඉදපම්කො කවී. මන් ටේව මගේ කර ගත්තාම උබට හොද වැඩක් කරනවා. "

[ එහෙම කියලා තමන්ටම මුමුණගත්‍තු hayoon කවී යන දිහා බලන් හිටියේ වියරුවෙන් වගේ. ]


[ මේ අතර තවත් කෙනෙක් හිටියෙ club එකේ. හතර වෙනි විස්කි glass එකත් හිස් කරන ගමන්. බාගෙට වැහිච්ච රතු වුන ඇස් තිබුන ඒ කෙනා ඉස්සරහට ආවෙ යෝදයෙක් වගේ හැඩි දැඩි පුද්ගලයෙක්. ]

? " බොස් ඒ ගෑනු ලමයි තුන්දෙනාව අපිට මගහැරුනා මියානේ බොස්. "

[ හැඩි දැඩි සිරුරක් තිබුන ඒ මනුස්සයා එහෙම කිවුවාම වියටුවෙන් විස්කි glass හිස් කරමින් හිටපු කෙනාට තවත් කේන්ති ගියා. ]

??" තොපිලා මොක්කුද යකෝ. තොපිලගෙත් කට විතරයි. අර university යන පොඩි කෙල්ලො තුන්දෙනෙක්ව හරියට follow කරගන්න බෑ. උබලට මන් වැඩ බාර දෙනවට වැඩිය හොදයි ඒක මන්ම කරගත්තනම්. කිසිම වැඩකට නැති පර බල්ලො.😡 පලයල්ලා යන්න දැන් මෙතනින් තවත් මගේ කේන්තිය තවත් අවුස්සන්නැතුව. "

[ ඔව් ඒ හිටියේ දැන් ටිකකට කලින් අපේ කෙල්ලො තුන්දෙනා දිහා වියරුවෙන් වගේ බලාගෙන හියපු කෙනා. එයා කෙල්ලො තුන්දෙනාව follow කරන්න කෙනෙක්ව දැම්මත් ඒ කෙනාට කෙල්ලො තුන්දෙනාව miss වෙලා ඒ නිසා තවත් වියරු වැටිච්ච ඒ මනුස්සයා අර ආපු body gurde ටත් බැනලා ආපහු තමන්ගේ විස්කි glass එක හිස් කරන්න ගත්තා. කලින්ටත් වඩා වියරුවෙන් හිටපු ඒ කෙනා දත් මිටි කාගෙන කල්පනා කර කර ඉන්නකොට එතනට ආවෙ වැහෙන්න ඕන අවයව විතරක් වැහෙන්න ඇදලා hight heels දෙකකුත් දාගත්තු කෙල්ලෙක්. ඒ කෙල්ල අර මනුස්සයගෙ උකුල උඩින් ඉදගෙන අර මනුස්සයා බිබී හිටපු විස්කි glass එකත් එතන තිබුන මේසයක් උඩින් තියලා ඒ මනුස්සයව kiss කරන්න ගත්තා. කෙල්ලගෙ එක අතක් අර මනුස්සයගේ බෙල්ල, කොන්ඩෙ, පිට දිගේ පිලිවෙලට ඇදෙද්දි අනිත් අත ඒ මනුස්සයගෙ පපුව දිගේ අරගෙන ගියා. කේන්තියෙන් හිටපු ඒ මනුස්සයා අර කෙල්ලව වියරුවෙන් වගේ කිස් කරනාවා. ඇත්තම කිවුවොත් ඒ මනුස්සයා කිස් කරනවට වඩා කරේ කෙල්ලගෙ තොල් හපපු එක. පස්සෙ ඒ මනුස්සයා අර කෙල්ලවත් ඇදගෙන ඒ club එකේම තිබුන VIP room එකට ගියා.]

Saranghae ❤Where stories live. Discover now