ආත්මගත සහකරුවන් දෙදෙනෙකුගේ පුනුරුප්පත්තියේ කතාවයි මේ. නපුරු ආත්මයක ශතවර්ෂ ගණනක් තිස්සේ පැවතෙන වෛරය මැද ශතවර්ෂ ගණනකට පසු බිහිවූ එකම ටෲ බ්ලඩ් ඇල්ෆා සහ දුර්ලභ ඔමේගා ගේ නැවත එක්වීම සිදුවේවිද? සඳ දෙව්දුව ඔවුන්ට නැවත අවස්ථාවක් ලබාදුනිද? මෙවරත් ඔවුන් අසමත් වේවිද ? "ලෝකයම හිතයි ඔයා රාක්ෂයෙක් කියලා.. ඒත් මං... කවදාවත්ම නැහැ.." "ලෝකයා මොනවා හිතුවත් ඔයා හිතන දේ විතරයි මට වැදගත් " Top kook🔥 Bottom tae💧 All rights reserved to jetblackxsoul (original author ) ~A werewolf version of the movie 'Megadheera'".