පරිච්ඡේදය 16⚠️️

785 120 65
                                    

උණුසුම් හාදුව අතරෙම ඔවුන් කාමරේ දොර ඇරගත්තෙ කොහොමද කියන එක ජන්කුක්ටවත් තෙහ්‍යුන්ග්ටවත් සිහියක් තිබුණෙ නැහැ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

උණුසුම් හාදුව අතරෙම ඔවුන් කාමරේ දොර ඇරගත්තෙ කොහොමද කියන එක ජන්කුක්ටවත් තෙහ්‍යුන්ග්ටවත් සිහියක් තිබුණෙ නැහැ.

තේහ්‍යුන්ග් ගෙ සිනිදු තොල් තමන්ගෙ තොල් එක්ක ගැටෙද්දි ජන්කුක් ට heaven එක පෙනුනා. ඒ උණුසුම් මුව ඇතුලෙ තව තවත් තමන්ගෙ දිව එහා මෙයා යවමින් ජන්කුක් තේහ්‍යුන්ග් ගෙ මුව තුල රස තැන් හොයන් ගියා.

එයාගෙ ඔමේගා....

තේහ්‍යුන්ග් එයාගෙ ඔමේගා කියන එක ජන්කුක් ගෙ හිත ඇතුලෙන් නැවත නැවත් දෝංකාර දෙන්න ගද්දි සිපගැනීම එක මොහොතකටවත් නවත්තන්නැතුව ජන්කුක් වම් අතින් දොර වහලා දැම්මෙ තේහ්‍යුන්ග් ව ඒ දොරට තද කරගන්න ගමන්.

මහ සද්දෙට දොර වැහෙද්දි සිපගැනීම නවත්තන ගමන් තේහ්‍යුන්ග් ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා. තවමත් ඒ පපුව තදින් ඉහල පහළ යන ගමන් හුස්ම අල්ලමින් තිබුණා.

" ඔයාට අදහසක්වත් නෑ මට ඔයාව කොයිතරම් නම් ඕනෙ උනාද කියලා .. "

ජන්කුක් තේහ්‍යුන්ග් ගෙ මූණ දිහා බලන් මුමුණන ගමන් තේහ්‍යුන්ග් ගෙ ඉන තදින් මිරිකුවෙ තේහ්‍යුන්ග් ගෙ කටින් ගැඹුරු කෙදිරිලි පිටවෙද්දි.

" කොච්චරක්ද ? මට පෙන්නන්න...... "

ජන්කුක් ගෙරෙව්වා.... මේ ඔමේගා එයාගෙ ඉවසීම නැත්තට නැතිකරනවා....

තේහ්‍යුන්ග් ගෙ කලවා අතරින් අත් යවන ගමන් හරිම පහසුවෙන් ඔමේගව වඩාගත්ත ජන්කුක් ඇඳ දිහාවට අඩිය තිබ්බෙතැ තේහ්‍යුන්ග් ජන්කුක් ගෙ වටේ කකුල් යවමින් ඒ ඇඟට තවත් තද වෙද්දි.

තේහ්‍යුන්ග් කාමරේ පුරාම ඇස් යැව්වා. මද ආලෝකයක් තිබුණ කාමරේ ඉතාම සුඛෝපභෝගී පෙනුමින් යුක්ත උනා. තමන්ව සිනිදු මෙට්ටයකට අතෑරියා කියලා තේරෙද්දි තේහ්‍යුන්ග් ජන්කුක්ගෙ මූණට එබුනා.

The Trueblood Donde viven las historias. Descúbrelo ahora