මගධීර් කියන මූවි එකෙන් inspired උන පුනුරුප්පත්ති කතාවක් මේක. ඒ වගේම ප්ලොට් එක මූවි එකෙන් ගත්තත් අන්තර්ගතයේ යම් යම් වෙනකම් තියෙනවා.
ඒවගේම මේ කතාව ටේකුක් ෆෑන්ෆික්ෂන් එකක් !
ඊට අමතරව Namjin Yoomin ships අඩංගු වෙනවා.
සාමාන්‍ය Wolf Au එකකට වඩා වෙනස්කම් ගොඩක් දකින්න ලැබෙයි. ඒක පෙරවදන කියවලා ඔයාලට තේරුම් ගන්න පුලුවන්.The Book Contains :
Violence
Rape
Murdering
Angst
Smut
Mature language
Sexual contents
M-preg
Boy x Boy
.
.
.
.
©️All Rights Reserved To
jetblackxsoulTranslated By Cheyti ***
Jeon Jungkook
වයස 23
වුල්ෆ් : තද කලු ශරීරය, රතු ඇස්
JJK Corporation එකේ CEO
දෙමාපියන් ජීවත් වෙන්නෙ පිටරට
යහලුවන්: යුන්ගි, නම්ජූන්
කඩවසම්, ශක්තිමත්, කරුණාවන්ත, වගකීම් සහගත කෙනෙක්.
තනිකඩයි. තමන්ගේ මේට්ව හොයමින් ඉන්නේ.Kim Taehyung
YOU ARE READING
The Trueblood
Fanfictionආත්මගත සහකරුවන් දෙදෙනෙකුගේ පුනුරුප්පත්තියේ කතාවයි මේ. නපුරු ආත්මයක ශතවර්ෂ ගණනක් තිස්සේ පැවතෙන වෛරය මැද ශතවර්ෂ ගණනකට පසු බිහිවූ එකම ටෲ බ්ලඩ් ඇල්ෆා සහ දුර්ලභ ඔමේගා ගේ නැවත එක්වීම සිදුවේවිද? සඳ දෙව්දුව ඔවුන්ට නැවත අවස්ථාවක් ලබාදුනිද? මෙවරත් ඔවුන් අසමත...