ටේයුන්ග් කියන්නෙ ලෝකයෙ famous ම company එකක් වෙන Kim company එකේ manager. ඔහු ගැන කියනවා නම් ඔහු ආදරය ගැන පොඩ්ඩක් වත් විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම jungkook කියන්නෙ සාමාන්‍ය ගොඩක් දුක් මහන්සි වෙලා ජීවත් වෙන කොල්ලෙක්. අපි බලමු මේ කොල්ලා කොහොමද අර අහංකාර ,ආදරය ගැන කිසි දෙයක් දන්නෙ නැති කොල්ලව අයිති කර ගන්නෙ කියලා.
20 parts