Hiiii ළමායි........
මේ මං ලියන පළවෙනි කතාව 👀
මං හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා...
මං ගොඩාක් කතාව දිග් කරන්න හිතන් ඉන්නෙ නෑ
pls enjoy...... 🥰❤️Main characters........
Name = jungkook
Age = 21
Most beautiful , cute and sweet boy
Loves hugs , banana milk and playing games
Name = tae hung
Age = 25
Most handsome manager in kim company__________________________________
Ehenm api kathawa patan gamu neda....... 🤭❤️
YOU ARE READING
Strangers to lovers ❤️✨ ( Complete)
Romanceටේයුන්ග් කියන්නෙ ලෝකයෙ famous ම company එකක් වෙන Kim company එකේ manager. ඔහු ගැන කියනවා නම් ඔහු ආදරය ගැන පොඩ්ඩක් වත් විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම jungkook කියන්නෙ සාමාන්‍ය ගොඩක් දුක් මහන්සි වෙලා ජීවත් වෙන කොල්ලෙක්. අපි බලමු මේ කොල්ලා කොහොමද අර අහංක...