Chapter 9

160 22 0
                                    

ඉක්මන්ට wash එකක් දාන් ලෑස්ති උන jungkook company එකට යන්න පිටත් උනේ උදේටවත් මුකුත් කන්නෙ නැතුව. මොකද එයා අද හොඳටම පරක්කුයි.

company එකට හතිත් දාන් ආපු jungkookව දැකලා කට්ටියට හරි සතුටුයි. මොකද කුකී ඉද්දි එයාලා ගොඩක් හිනා වෙනවා , සතුටින් ඉන්නවා. ඊයෙ කුකී නැතුව හැමෝම ගොඩක් පාළුවෙන් හිටියේ. ඉතිං කට්ටිය කුකීට good morning කියලා පිළි ගත්තෙ ලොකු හිනාවකුත් එක්ක. කුකීත් ආපස්සට good morning කියලා කිව්වෙ එයාගෙ cute bunny smile එකත් දාන ගමන්.

එහෙම කියලා කුකී කෙලින්ම ගියේ taehyung ගෙ cabin එකට.

'' good morning sir....... ''

  ඒ කටහඬ ඇහුණම නම් taehyungගෙ මූනෙ හිනාවක් ඇදුණෙ ඉබේටමයි. එයාගෙ ඔළුවෙ තියෙන ඔක්කොම ප්‍රශ්න නැති වෙනවා වගේ හැගීමක් එයාට දැනුණා.

'' good morning කුකී. ''

'' sir, thank you ඊයෙ මට නිවාඩුවක් දුන්නට. මං ආයි නිවාඩු ඉල්ලන්නෙ නෑ sir. මං නිසා ඊයෙ පාඩුවක් උනා නම් sorry. ''
  කුකී එහෙම කිව්වෙ ටිකක් දුකෙන් වගේ.

'' ඔයා නැති උනා කියලා මේ company එකට පාඩුවක් වෙන්න ඔයා මේකෙ boss ද. ''
   taehyung එහෙම කිව්වෙ නම් හිනාවත් පාලනේ කරන්. එයාට ඕනෙ උනේ නෑ කුකී දුකෙන් ඉන්නවා බලන්න , ඒකයි එයා එහෙම එකක් කිව්වෙ. හැබැයි ඉතිං ඒක දන්නෙ නැති කුකීගෙ නම් ටිකක් මූණ අවුල් උනා.

'' මෝඩයා... මං දැන් එහෙම දෙයක් හිතන් නෙමෙයි නෙ කිව්වෙ. 😒 ''

    කුකී ඒක කිව්වෙ ඇහෙන නොඇහෙන ගාණට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    කුකී ඒක කිව්වෙ ඇහෙන නොඇහෙන ගාණට. මේ වෙලේ taehyung නම් හිටියෙ මාර අමාරුවෙන් , එයාට එයාගෙ හිනාව පාලනෙ කර ගන්න ගොඩක් අමාරු උණා. මොකද ඒ තරම් කුකී cute.

'' ඒ පාර ඔයා මට හිනා වෙනවා ද ''
    එහෙම අහපු කුකී ආවෙ taehyung ලඟට.

'' පි..පිස්සුද , මං මොකටද කාටවත් හිනා වෙන්නෙ. ''

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now