Chapter 7

164 23 0
                                    


   වැඩ ඇරිලා apartmant එකට ආපු jungkook room එකේ ජනේලයෙන් එළිය බලන් හිටියෙ අද දවස මතක් කරන ගමන්. කුකී අද එයාගෙ සතුට පැන්නුවේ නැති උනාට එයා ගොඩක් සතුටින් හිටියෙ taehyung එයා එක්ක එකට කන්න ආපුවම. ඒත් ඒ සතුට ඩේසී ඇවිල්ල විනාඩියෙන් නැති කරලා දැම්මා.

'' ඇයි දෙවියනේ මටම මෙහෙම දේවල් කරන්නේ , දෙවියොත් ආස නැද්ද මං සතුටින් ඉන්නවාට. ''

එහෙම කිව්ව කුකීට එයාගෙ ඇස් දෙකෙන් එන කඳුලු පාලනේ කරන් ඉන්න බැරි උනා. එයා හොදටම ඇඬුවා. ඔව් එයාගෙ දුක නැති වෙනකම්ම.
හොඳටම අඬලා එදා කුකී නිදා ගන්න යද්දී 11 ත් පහු වෙලා.
___________________________________
@next morning at company

  අදත් taehyung cabin එකට වෙලා බලන් හිටියේ කුකී එනකම්. ඇයි taehyung මෙහෙම බලන් ඉන්නෙ. එයාට කුකී ගැන ආදරයක් වත් හිතිලාද. නෑ නෑ වෙන්න බෑ, taehyung කියන්නෙ ආදරේ කියන දේ පොඩ්ඩක් වත් විශ්වාස කරන්නේ නැති කෙනෙක්. ඒත් එයාට කුකී ගැන අමුතු හැඟීමක් දැනෙන්නෙ ඇයි. taehyungගෙ හිතේ ප්‍රශ්න ගොඩාක් මැවෙන්න ගත්තා.

'' ම..මං කුකීට ආදරෙයි ද ''
'' නෑ නෑ එහෙම එකක් නෑ taehyung ඔයාව පාලනේ කර ගන්න. ඔයා කාටවත් ආදරෙත් නෑ, ඔයාට කව්රුත් ආදරෙත් නෑ. ''

ඒත් එක්කම taehyung උඩ ගියෙ jungkook ගෙ කටහඩ ඇහිලා.

'' j..jungkook , එ..එන්න. ''

'' good morning sir ''

'' good morning jungkook ''

'' sir මං ආවෙ උදව්වක් ඉල්ල ගන්න පුලුවන් වෙයිද කියලා. ''

'' ඔව් කියන්න කුකී. ''

'' sir.... මට හෙට නි.නිවාඩුවක් ගන්න පුලුවන් වෙයිද. ''

'' නිවාඩුවක් ? ඇයි ඒ . ඔයා දන්නවානෙ jungkook එහෙම company එකක නිකන් ඕන ඕන වෙලාවට නිවාඩු ගන්න බෑ. ''

'' ම..මං දන්නවා sir, ඒ උනාට.....''

'' ඇයි ඒ උනාට ගාන්නෙ. ''

'' නෑ නෑ sir කමක් නෑ , මං යන්නම් sory disturb කලා නම්. ''

  jk එතනින් යන්න හදද්දී taehyung ඉක්මනින් එයාව නවත්ත ගත්තා.

'' පොඩ්ඩක් ඉන්න. ඇයි ඒ නිවාඩුවක් ඉල්ලුවේ. ''

'' නෑ sir මේ...... ''

'' මේ මේ නෙමෙයි කියන්න. ''

'' sir හෙට මගේ අම්මගෙ උපන්දිනේ. ඉතිං ඒකයි මං හෙටට විතරක් නිවාඩුවක් ඉල්ලුවේ. ''

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now