Chapter 5

191 27 1
                                    

'' sir ඇයි කතා කළේ ''

  කුකී taehyungගෙ cabin එක ඇතුලට ගියේ taehyung කතා කරපු නිසා.

'' මොනාද මිනිහෝ මේ file එකේ තියෙන්නෙ. තමුසෙට මෝල් ද , මං boss ට මොනාද කියන්නෙ . මේ meeting එකේ තොරතුරු ඔක්කොම වැරදි. මේක පෙන්නුවොත් boss උඹව විතරක් නෙමෙයි මාවත් අස් කරනවා. ''

taehyung හයියෙන් jungkookට බැන්නා. ඒ බැනපු විදිහට නම් ඒක අනිත් අයට ඇහුනෙ නෑ කිව්වොත් වැරදියි. එතන ඔක්කොම අය වගේ taehyung කුකීට කෑ ගහන හැටි බලන් හිටියා.

ඒකට නම් කුකීට ගොඩාක් දුක හිතුණා. මොකද අද එයාගෙ දෙවෙනි දවස, අනිත් එක එයා ගොඩක් ආසාවෙන් මහන්සි වෙලා කරපු දේට මෙහෙම කියද්දි කාටද දුක හිතෙන්නෙ නැත්තෙ.

හොදටම බැනපු taehyung file එකත් bin එකට දැම්මෙ කේන්තියෙන්.

'' යනවා යන්න මෙතනින්. ඊලග එක වත් හරියට කරනවා. ''

taehyung එහෙම කිව්ව ගමන් jk cabin එකෙන් එලියට ආවෙ ඇස් වල කදුලුත් පුරෝගෙන. jk කෙලින්ම ගියේ වෝශ්රූම් එකට. එයා හොඳටම ඇඬුවා. අඬලා අඬලා මූණත් හෝදගෙන ආපු jungkook ව දැකලා අනිත් අයට දුක හිතුණා.

ඇස් දෙකත් රතු වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇස් දෙකත් රතු වෙලා. හරියට පොඩි බබෙක් වගේ නහයත් පිහිදන ගමන් ආපු කුකී එයාගෙ මේසෙන් ඉද ගත්තා.

එතනට ආපු වැඩ කරන අය කට්ටියක් කුකී වටේ හිට ගෙන කෙනෙක් කුකීගෙ පිට අත ගෑවෙ එයා අඩන එක නවත්තන්න කියලා හිතාගෙන.

'' ඕවා හිතන්න එපා බබෝ... ඔයා දන්නවා නෙ එයාගෙ හැටි. එයා අනිත් අය ගැන හිතන්නෙ නෑ. ''

'' ඔව් jungkookiiii , එයාට අනිත් අයගෙ හැගීම් තේරෙන්නේ නෑ. ඒක නිසා දැන් හොඳ ළමයා වගේ අඩන එක නවත්තන්න . ඔයාට අපි ඉන්නවා නෙ. ''

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now