Chapter 4

186 31 1
                                    

එදා වැඩ ඇරිලා jk apartmant එකට ගියේ ගොඩා....ක් සතුටින්. එයාට තාම හිතා ගන්න බෑ එයා Kim company එකේ වැඩ කරනවා කියලා.

  එයා ආපු ගමන් wash එකක් දාන් ඇදට පැන්නෙ අද දවස ගැන මතක් කර කර.
එයාට හිතා ගන්න බෑ kim company එකේ අය මෙච්චර handsome උනේ කොහොමද කියලා. එහෙම හිත හිත ඉද්දි තමයි jungkookට ලී ජුන් ගෙන් msg එකක් ආවෙ.

@ in chat

ලී ජුන් -  hii කොල්ලො.... වැඩට ගත්තා
                නේද කොල්ලාව. මං කිව්වෙ
                ඔයාට පුලුවන් කියලා. 😉

jk         -  hii හියුන්ග්. මටත් තාම හිතා
                ගන්න බෑ ඒක කොහොමද
                උනේ කියලා.

                ඒක නෙමෙයි හියුන්ග් , ඔයාව
                 දැක්කෙ නෑනෙ. මං හැම
                 තැනම බැලුවා ඔයාව. 🥺

ලී ජුන් - අහ්හ්.... ඔව් මට හදිස්සි
               වැඩකට යන්න උනා. ඔයා office
               එක ඇතුලේ නිසා කියන්න
                විදිහක් නැති උනා. ඊට පස්සෙ
               මං busy උනා නෙ ටිකක්.

jk        -  හරි හියුන්ග්. ඒකට කමක් නෑ.

ලී ජුන් - හරි එහෙන්ම් කුකී අපි හෙට
               හම්බ වෙමු. bye 👋🏻

jk          - bye හියුන්ගි.... 👋🏻

@ chat end
____________________________________

@ next morning

  එලාම් එකේ සද්දෙට නැගිට්ට jungkook එලාම් එකත් off කරලා ලෑස්ති උනේ office යන්න. එයා job එකට යන දෙවෙනි දවස අද. ඉතිං කොල්ලා හොඳට wash එකක් දාගෙන
cupboard එකෙන් සුදු පාට shirt එකට කළු පාට කෝට් එකයි , කළු ටයි එකයි දාලා ඒකටම ගැලපෙන්න කළු shoes දෙකත් දැම්මා. ඒ ඇදුමට නම් jkව ගොඩක් ලස්සනට පෙනුණා.

   ඉතිං ලෑස්ති වෙලා jk උදෙන්ම company එකට ගියේ company එකේ ඉන්න අනිත් අය jungkook දිහා කන්න වගේ බලන් ඉද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   ඉතිං ලෑස්ති වෙලා jk උදෙන්ම company එකට ගියේ company එකේ ඉන්න අනිත් අය jungkook දිහා කන්න වගේ බලන් ඉද්දි. ඔව් jk ඒ තරම් ලස්සනයි , cute. 

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now