Chapter 2

212 32 0
                                    

@ in phone @

" හේයි ජෝන් වුන්.... හෙන කාලෙකට පස්සෙ "

" hii... ලී ජුන් . මං මේ ඔයාගෙන් උදව්වක් ඉල්ල ගන්න පුලුවන් වෙයිද කියලා බැලුවේ. "

" ඔයාට උදව් නොකර ඉන්නවාද ජෝන් මං. කියන්න මොකක්ද ප්‍රශ්නෙ "

" ලී ජුන් ඔයා දන්නවානෙ මගේ පුතා jungkook ගැන "

" මං මොකද එයාව දන්නෙ නැත්තෙ . මොකක්ද වෙලා තියෙන්නෙ ඉතිං "

" මුකුත් වෙලා නෙමෙයි ලී ජුන්. එයාට job එකක් හොයා ගන්න නැති වෙයිද , එයාට ටිකක් දුර job එකක් ඕනෙලු. "

එහෙම කිව්ව පපාට ලාවට හිනාවක් ආවෙ ඊලගට ලී ජුන් කිව්ව දෙයින් පස්සෙ.

" අයියෝ...ජොන්. මං වැඩ කරන company එකේ මේ දවස් වල සේවකයෝ හොයනවා. ඔයාගෙ කොල්ලා මාර lucky වගේ. interview තියෙනවා අනිද්දාට. කොල්ලව එවන්න. " එහෙම කිව්ව ලී ජුන් කිව්වෙ හිනා වෙන ගමන්.

ඒක අහපු ජොන්ට නම් මාරම සතුටුයි.
" අනේ thanks මචන්. මං එහෙන්ම් තියන්නම් , තැනක් යූ කරපු උදව්වට. "

@ call end

එහෙම කිව්ව ජෝන් call එක cut කළේ jk දිහා හිනා වෙලා බලන ගමන්.
jk ලඟට ගිය ජෝන් කුකීව හයියෙන් බදා ගත්තෙ jkද ආයි පපාව hug back කරද්දි.

" එහෙන්ම් පුතේ ඔයා ඇදුම් pack කර ගන්න , හැබැයි ඔයා ගියා වගේ නෙමෙයි හරියට වැඩ ටික කර ගන්න ඕනෙ හරිද.
ලී ජුන් ඔයාව job එකට උදව් කරයි. " කිව්ව පපා jk ගෙන් ඈත් උනේ jkට ඒ කිව්ව දේ හිතා ගන්නවත් බැරුව ඉද්දි.

jk කාමරේට ගිහිල්ලා මුලින්ම call කළේ එයා වැඩ කරපු cafe shop එකේ boss ට.

@ in call

" හෙලො boss, මං job එකෙන් අයින් වෙන්න තීරනය කලා. sorry boss "

" අනේ කුකී, මොකද එක පාරටම "

" නෑ boss මට මෙහෙන් යන්න වෙනවා, මට මෙච්චර කල් කරපු හැම දේකට තැනක් යූ sir "

" අනේ ඒවා මොනාද කුකී. පරිස්සමින් කරන දෙයක් කරන්න. ඔයා මගේ මල්ලි කෙනෙක් වගේ නෙ. මාව බලලා යන්න එන්න හැබැයි හරිද. "

" අනිවාර්යෙන් sir. එහෙන්ම් මං තියන්නම් , කරපු හැමදේටම thanks "

@ call end

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now