Chapter 8

161 23 0
                                    

ඉතිං පහු වෙනිදා උදෙන්ම taehyung company එකට ආවා. එයා කෙලින්ම එයාගෙ cabin එකට ගිහිං වාඩි උනා. හැබැයි අද නම් taehyung හිටියෙ ටිකක් විතර දුකෙන්. මොකද අද කුකී වැඩට එන්නෙ නෑනෙ. taehyung එයාගෙ මේසෙන් ඔලුව ගහ ගත්තෙ කරන්න මුකුත්ම නෑ වගේ.

දැන් දවල් වෙලත් එක්ක. කට්ටියම lunch ගන්න cantin එකට ගිහින්. ඒ උනාට අද නම් taehyung cantin එකට ගියේ නෑ. එයා cabin එකට වෙලාම හිටියා.

දවල්ට කාලා ඉවර වෙලා කට්ටිය ආපහු ආවෙ වැඩ කරන්න කියලා හිතාගෙන උනාට එතන හිටපු කෙනෙක්  එයාලගේ boss  taehyungව මතක් කළාම හැමෝගෙම අවදානෙ එතන්ට ගියා.

'' අද දවසටම bossව හරියට දැක්කෙ නෑනෙ. ''

එහෙම කිව්වම අනිත් අයත් ඒකට පිළිතුරු දුන්නෙ ඇත්තටම අද taehyung එයාගෙ cabin එකෙන් එලියට ආවෙ නැති නිසා. වෙනදට නම් taehyung දවසට 4 පාරක් වත් cabin එකෙන් එලියට එනවා.

  ඒත් එක්කම taehyungගෙ cabin එකේ දොරට තට්ටු කරපු ලී ජුන් cabin එක ඇතුලට ගියේ taehyung එන්න කියලා අවසර දුන්නට පස්සෙ. හැබැයි taehyung හිටියෙ නිකං ගෙදර යන්න ඕනෙ වගේ. වෙනදට තියෙන කිසි උවමනාවක් අද එයාට නෑ.

'' ඇයි ආවේ, කියන්න ''

'' sir sory disturb කලා නම් , ඒ උනාට boss sir ට එයාගෙ cabin එකට එන්න කියලා කිව්වා. ඒක කියන්නයි මං ආවේ.''

'' අහ්.. හරි ලී ජුන් thank you. ඔයාට දැන් යන්න පුලුවන්. ''

'' හරි sir ''

එහෙම ලිව්ව ලී ජුන් cabin එකෙන් එලියට යනවත් එක්කම taehyungනුත් boss ගෙ cabin එකට යන්න ලෑස්ති උනා.

'' sir may i come in ''

'' taehyung come here ''

'' thank you sir ,ඇයි මට එන්න කියලා පණිවිඩයක් එවලා තිබ්බෙ. ''

'' taehyung තමුසෙට අද මොනාද වෙලා තියෙන්නෙ. මදනයා ගහලාද ඕයී. ''

'' ඇ..ඇයි sir , මොකක්ද වෙලා තියෙන්නෙ. ''

'' මොනාද වෙලා තියෙන්නෙ අහන්නෙ , බලනවකො ඕයි තමුසෙ මට එවලා තියෙන file එක , වෙනදට හොඳට උවමනාවෙන් වැඩ කරන උඹට අද මේ මොකද වෙලා තියෙන්නෙ. ''

'' අ..අනේ sory sir, මං මේක complete කරන් එන්නම්. ''

'' මොකක් හරි ප්‍රශ්නයක් ද ''

'' න..නෑ sir ''

'' යනවා යන්න. ආපහු මේ වගේ දෙයක් වෙන්න බෑ, තමුසෙ හොදටම දන්නවානෙ මං මේ වගේ දේවල් වලට කැමති නෑ කියලා. ''

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now