Chapter 10

169 20 1
                                    

  කුකී ඉතිං taehyung එක්ක ඇවිත් car එකට නැග්ගට මොකද taehyungට නම් කිසි අදහසක් තිබ්බෙ නෑ කොහේ යන්නද කියලා , ඇත්තම කියනවා නම් එයා එහෙම කොහෙවත් යන කෙනෙක් නෙමෙයි. එයාගෙ එකම දේ එයාගෙ job එක විතරයි. එයා කිව්වා තමා ගමනක් යන් කියලා , ඒ කිව්වෙ එයාට කුකී එක්ක කාලෙ ගත කරන්න ඕනෙ උන නිසා මිසක් වෙන දෙයක් හිතලා නෙමෙයි.

  '' කොහෙද sir අපි දැන් යන්නෙ. ''

'' අ..අපි resturent එකකට යමුද. ''

'' මොකක් ඇයි ඒ. ''

'' නිකං අනේ , කැමති නැද්ද. 5 star hotel එක්ක තියෙනවා මං දන්න. මොකද කියන්නෙ ඒකට යමුද. ''

'' sir මොකද හිත නිදහස් වෙන්නත් එක්ක අපි beach එකට පොඩ්ඩක් ගියොත්. ඒක ඔයාටත් ගොඩක් හොඳ වෙයි. ''

'' beach ?? හරි එහෙනම් ගිහිං බලමුකෝ.''

   එහෙම කිව්ව taehyung car එකත් start කරන් කෙලින්ම ගියේ ලස්සනම ලස්සන මුහුදු වෙරළකට. කොනකින් car එක park කරලා එයාල දෙන්න ගියේ මුහුදු වෙරළ පාගන්න කියලා හිතාගෙන. එදා මුහුද කොච්චර ලස්සනයි ද කියනවා නම් ඒ අහස , ඒ හුලග , ඒ නිහඬ භාවය , ඒ දෙන්නගේ හිත මොහොතකට නතර කළා කිව්වොත් හරි.

   මේ දෙන්නා ගොඩක් වෙලා මුහුද දිහා බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   මේ දෙන්නා ගොඩක් වෙලා මුහුද දිහා බලන් හිටියා. ඔව් ගොඩක් වෙලා , වචනයක් වත් කතා කරන්නේ නැතුව. ඒ තරම් ඒ දෙන්නගේ ප්‍රශ්න අමතක වෙලා නිකං අලුත් ජීවිතයක් ගත කරනවා කියලා එයාලට දැනෙන්න ගත්තා. මෙහෙම තිබුණ නිහඬභාවය නැති උණේ කුකී කතා කරන්න පටන් ගත්ත නිසා.

'' sir දැන් කොහොමද දැනෙන්නෙ ''

'' මට කවදාවත් මෙහෙම නිදහසක් දැනිලා නෑ. ඔයා නිසයි අද මං මෙහෙම ඉන්නෙ. ඒකට thank you කුකී. ''

'' අනේ මොනාද sir කියන්නෙ , මෙහෙම නිදහස් තැනකට ආවම කොහොමත් හිතට නිදහසක් දැනෙනවා , ඒක සාමාන්‍යයි. ''

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now