Chapter 1

314 35 0
                                    

" මොනාද මෝඩයෝ කරන්නේ , මං කියලා තියෙනවා නේද නිකං කාලය කන්න එපා කියලා. යනවා ගිහිල්ලා අර පිඟන් ටික හෝදලා දානවා " එහෙම කෑ ගහපු සුමී කිව්වෙ jungkook ට දෙකක් ගහන ගමන්.

අසරණ jungkook බොහොම අමාරුවෙන් තමන්ගෙ කදුලු හංගන් කුස්සිය පැත්තට ගියේ පිඟන් ටික හෝදන්න කියලා හිතාගෙන.

ඔයාල බලනවා ඇති නේද මේ සුමී කියන්නෙ කව්ද කියලා . ඒ තමයි jungkookගෙ කුඩම්මා. jungkookගෙ අම්මා නැති උණේ jungkook පොඩි කාලෙදිමයි. ඉතිං එයාගේ අප්පා තව කසාදයක් කර ගන්න තීරණය කරා.ඒ උනාට jungkook ඒකට පොඩ්ඩක් වත් අකමැති උණත් අප්පාගෙ සතුට වෙනුවෙන් එයා මුකුත්ම කියන්න ගියේ නෑ. jungkook ගෙ අප්පා වැඩට ගිහිල්ලා එන්න රෑ වෙනවා. එතකන් ඉතිං සුමී jungkook ට සලකන්නෙ ඔහොම තමා.

" පිඟන් ටික හෝදලා ඉවර වෙලා මේ මේසෙත් අස් කරලා දානවා ඉක්මන්ට , අඬා ගන්නවා පස්සෙ " සුමී එහෙම කිව්වෙ jkගෙ ඇස් වලින් ගලන කඳුලු දැකලා.

ඒ වගේම සුමී ට පුතෙක් ඉන්නවා. ඒ තමයි yeong soo. එයා පොඩ්ඩක්වත් අපේ jk ට කැමති නෑ. අනේ මන්ද කොහොම එහෙම කරන්න ද කියලා.නේද යාලුවනෙ 🥺

jk ඔක්කොම අස් කරලා එයාගෙ කාමරේට දිව්වේ දොරත් හයියෙන් වහන ගමන්. වෙනදට වගේ එදත් jk මුලු රෑම ඇඬුවා. jkට නම් දැන් මෙහෙම ජීවත් වෙලා එපා වෙලා හිටියෙ. එයාට ඕනෙ නිදහස , ආදරය. ඒ උනාට එයාට නැත්තෙත් ඒ දේමයි. එයා කාමරේ ජනේලයෙන් එළිය බලලා කල්පනා කළේ එයාට තව කොච්චර කල් මෙහෙම ඉන්න වෙයි ද කියලා හිතලා.

_______________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________________

@next day morning 🌤️

වෙනදාට වගේ අදත් jk උදෙන්ම නැගිටලා. කොච්චර ඊට කලින් දවසෙ ඇඬුවත් ඊලග දවසෙ එයා නැගිටින්නෙ මුකුත් නොවුන ගානට.

ඉතින් jk ලෑස්ති වෙලා ගියේ එයා වැඩ කරන cafe shop එකට. ඔව් එයා job එකක් කරනවා. මොකද කව්ද නැත්තං එයාගෙ වැඩ කර ගන්න සල්ලි දෙන්නෙ. එයාගෙ අප්පගෙන් සල්ලි ඉල්ලන්න පොඩ්ඩක් වත් කැමති නෑ. මොකද එයා දන්නවා එහෙම උනොත් අප්පා වැඩට ගියාට පස්සෙ yeon soo ගෙ ඔම්මා එයාට හොදටම වද දෙනවා කියලා.

jk මේ job එක කරන්නේ ගොඩාක් කැමැත්තෙන්. මොකද මෙයා වැඩට ආවාම එයා ගොඩක් free වගෙ කියලා එයාට දැනෙනවා. මොකද එයාට කරදර කරන්න කව්රුත් එහෙ නැති නිසා.
එයා හොදින් එයාගෙ දවස ඉවර කරලා ආපහු ගෙදර ගියේ ගොඩක් මහන්සියෙන් නිදා ගන්න කියලා හිතාගෙන.ඒත් කොහෙද ඉතිං එයාගෙ කුඩම්මා එයාට නිකං ඉන්න දෙයි කියලා හිතනවද.

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now