Cp 2. Blast 💥

583 131 80
                                    

පසුගිය කොටසින්,

මාව ඇදලා අරන් දොර වහලා දොරට මාව තියලා යන්න නොදී අල්ල ගත්තා...

"ඩො..ඩො...ඩොක්ටර්...ඇයි මේ..මොකද මේ කරන්නේ..."

මොනා කියන්නද...දාඩියත් දාලා... මට 😶

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

" ඇයි මේ කියලා කිය කිය ඉන්න මට වෙලා නෑ...

හැමදාම ඩොක්ටර් ඩොක්ටර් ඩොක්ටර්...
ඇයි එක පාරක්වත් ඔයාට මගේ නම කියන්න බැරි...

මොනාහරි වෙනවද..
මම ඔයාට වඩා අවුරුදු 3ක් 4ක් වැඩිමල් ඇති...ඇයි මට ඔච්චර respect කරන්නේ...

ඇයි මේ ලැජ්ජ වෙන්නේ...ඔච්චර මූණ දිහා බලන් කතා කරන්න බැරි තරම්ම මම කැතද...
ආ....උත්තර දෙන්න...අදම මට මේක දැනගන්න ඕනේ...

මට බලන් ඉන්න බෑ...මට ඉවසීම නෑ...කියන්න..."

ඩොක්ටර් කියෝගෙන කියෝගෙන ගියේ හුස්ම ගන්නෙත් නැතුව...

මම ගොලු වෙලා හිටියේ..මොනා කියන්නද මම... එක්කෝ...ම්ම්ම්

"ඩොක්.."

එයාගේ මූණ දැක්කම බයත් හිතුනා..මගේ මූණට ලං වෙන්න ඔන්න මෙන්න හිටියේ...

මොනා කරන්නද ඩොක්ටර් කිව්වොත් ආයේ බෙල්ල ගලෝල අතට දෙයි...

"ම්ම්ම්..යින්...මේකයි..."

කියන්න හම්බුනේ නෑ මට...එයාගේ අතින් මගේ කට වැහුවා...

"අදට ඇති....ඔය ඇති...
ඔය කටින් මගේ නම කිව්ව එකම ඇති...ම්ම්ම්...දැන් හිතට සැහැල්ලුවක් දැනෙනවා...

බයවෙන්න එපා...
මම ඔයාව කන්නේ නෑ...
කෑම කන්න නං ඕනේ..බඩගිනි..."

එහෙම කියලා මාවත් ඇදගෙන කන්න ගියා...

මට නං අනේ මංදා..

ඔල්මොරොන්දන් වගේ...
යන්තන් නම කියකලා ශේප් උනානේ... කැමති උනත් මට ඒක කියාගන්න බෑනේ 😒

~~~~~~~~~~~~~~~~~~~~~~~~

මම වැඩ කර කර ඉද්දි නංගිගෙන් කෝල් එකා ආවා...දවල්ට සාමාන්‍යයෙන් නංගි කතා කරන්නේ නං නෑ..

Nayon 📞: හෙලෝ අක්කේ

Mayon📞 : ඕ මොකෝ...ඔලුව රිදෙනවද..
අසනීපද ආයේ නෑනේ...

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now