Cp 12. Begin 💦

391 102 90
                                    

"ක්ලෙයා...."

යටි ගිරියෙන් කෑගහගෙන හොස්පිට්ල් එක ඇතුකට දුවන් ආවේ මොන්...

"ක්ලෙයා...මොකද්ද උනේ...කියන්න"

"මොන් මොන් කලබල වෙන්න එපා..ඇතුලට යන්න දෙන්නේ නෑ...බය නොවී ඉන්න..."

"මොකද්ද උනේ..කවුද මේක කලේ...
කවුද කියනවා මට...මරනවා මම ඕකුන් ඔක්කොම...හොබී...කියහන් මම කලබල නොවී කොහොමද...

කියපන් බං මට..."

මොන් ඔලුවේ අතගහගෙන ICU එකේ දොර ලගින් එහාට ගිහින් බිම් බලාගෙන හිටියේ කිසිම හැගීමක් නැතුව..

මොන් ඔලුවේ අතගහගෙන ICU එකේ දොර ලගින් එහාට ගිහින් බිම් බලාගෙන හිටියේ කිසිම හැගීමක් නැතුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ අතර දුවන් ආවේ ජින්..

"අන්න ජින් එනවා..."

මම එහෙම කිව්වම හොබි,මොන්,සුගා තුන් දෙනාම ජින් එන පැත්තට දිව්වා..

"මොකද්ද උනේ...කවුද කරලා තියෙන්නේ..."

"Silencer gun එකක්...සද්දයක්වත් ඇහුනේ නැත්තේ ඒකයි...
සාක්ශියටකට තියෙන්නේ මෙන්න මේක..."

ජින් සුගාගේ අතට දුන්නේ චේන් එකක්...

"චේන් එකක්...කොල්ලෝ මේවා දාන්නේ නෑනේ..."

"හිතාගන්න පුලුවන්නේද සුගා කාගේ වැඩක්ද කියලා මේක..."

"ම්ම්ම් මට තේරෙනවා..."

"සුගා..මම දැන් කිව්වා කියලා හිතාගන්න..මම ඕකුන්ගේ ඔලු කටු කුඩු කරනවා...මට එපා කියන්න එපා.."

"කලබල නොවී ඉන්න මොන්..දැන් තමයි අපි අපේ plan එකට අනුව වැඩ කරන්න ඕනේ..."

"සුගා...මොකද්ද ඔය.."

මොන් දැක්කේ සුගාගේ ෂර්ට් එකට යටින් සුදු පාට කෑල්ලක්...

"නෑ ඒක.."

"සුගා...ඒක bandage එකක්...මොකද උනේ.."

ජින් ඇහුවේ බය වෙලා වගේ..

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now