Cp 27. one by one 🍂

345 92 103
                                    

Mayon's POV

ඒ කියන්නේ කේන් තමයි මගේ නංගි මට හැම වෙලේම කිව්ව එයා පස්සෙන් එන කෙනා...
ඒ වගේම නංගියි මායි twinsලා උන එක මෙහෙට ලොකු ප්‍රයෝජනවත් දෙයක් වගේම අපිට භයානක දෙයක්...

කේන් කියන්නෙ මින්ගේ මල්ලි...
ඒ දෙන්නවත් ඈත් උනා..මොකක්මහරි හේතුවකට..

මොකද්ද ඒ හේතුව...ඇයි එහෙම වෙන්නේ...
මගෙ නංගි මගෙන් ඈත් උනේ කේන් කියන විදිහට නං අනතුරකින්..
නොහිතුව් වෙලාවක එයාව ගගට වැටුනේ..
මගේ නංගි වෙනුවෙන් තමයි කොහොමත් ඉස්සරහට කරන හැම දේම මම කරන්නේ..

ඒක නිසා සුගාට වගේම කේන්ටත් අනිත් අයටත් මේ පටලැවිලි ලෙහාගන්න මම උදව් කරන්න ඕනේ...
මට එක්ස් වලට එක් පාරක් යාගන්න පුලුවන් උනානම්...

මට ජියෝන්ලව වගේම එයාලගෙ plans මොනාද කියලා හොයාගන්න පුලුවන් උනානම් මට සුගාලට උදව් කරන්න තිබ්බා...
එක්ස් වලට යන පාරක්...
ආ....teleport
ඒත් ඒක risky වෙයිද...

ම්ම්...මොනා උනත් මම උදව් කරන්න ඕනෙනේ...
අද රෑට....
මම මොකක්මහරි කරන්න ඕනේ...

කොහොමහරි මේ දේවල් වල ඇත්ත නැත්ත හොයාගන්න මට එක්ස් වලට යන්න ඔනෙම කියන එක ඔලුවට ගහලා තිබ්බේ.. රෑ වෙද්දි යන්න ලෑස්ති වෙන්න ඕනේ..
ඊට කලින් සුගාව ශේප් කරගන්න ඕනේ..

සුගාගේ කාමරේට මම යද්දී සුගා හිටියේ වයින් bottle එකක් කඩන ගමන්...

දෙයියනේ..මේ මනුස්සයා ඒ bottle එක කඩන්නේ තව එකක් බිබී..
ඒ නං වයින් වෙන්න බෑ..

ඒ නං වයින් වෙන්න බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යූන්ගී..."

මම කතා කලේ පොඩ්ඩක් කේන්තියෙන්...
එයා ගානක්වත් නැතුව හැරිලා බැලුවා..

"මායොන්...මොකෝ මේ වෙලාවේ...3ත් වෙලා නේ..."

"ම්ම්ම්...නිකන්...මට ඔයාව මතක් උනා.."

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now