Cp 24. Whats The Truth 🤏

307 98 48
                                    

Awega X ⚔️

Tae's POV

"කෝ දැන් මූ...එනවා කියන වෙලාවටම එනවනම් ඉතින් සතියක් ව්ක දිගට මම පාටියක් දානවා අම්මා පල්ලා..."

මම බලන් හිටියේ ලැබ් එකට යන්න මින් එනකන්...

මම යන්න හදනකොට කෝල් කරලා මග ඉන්නේ විනාඩි 4න් ඔතන කිව්ව එකා විනාඩි 40ක් යනකං නෑ...

හරිම සතුටුයි..🙂

"ඒ ටේ...."

අම්බෝහ්...ඔය එන්නේ...

"යකෝ..මොනාද බං මෙච්චර වෙලා කලේ...කීයේ ඉදන්ද බං මම බලන් ඉන්නේ..."

"හරි හරි සමාවෙන්න ලොකු මහත්තයා..."

"මෙන්න මෙහෙ වරෙන් යන්න..."

"මොකද්ද බං හදිස්සි වැඩෙ..."

"උබ දන්නවනේ දැන් සී වල උන් teleport කරන්න පටන් අරන් කියලා...ඒ වගේම දන්නවනේ ජියෝන්ට සිහිය ආවේ දවස් 3කට පස්සේ කියලා..."

"ඔව්..ඉතින්..."

"අපි ඒකේ තියෙන වැරදි ටික හදලා ආයේ මුල ඉදන් හරිගස්සන්න ඕනේ..."

"උබටද බාර දුන්නේ..."

"ඔව් බං...අපි දෙන්නටම..."

"ම්ම්ම් හොද වැඩක් තමයි..යමන්කෝ බලන්න..."

"මේ ඒක නෙවෙයි...නූරිව මට වෙලාවකට අල්ලන්නේ නෑ බං..."

"ආ..ඒ මොකෝ..."

"අනේ මංදා..එයා ජියෝන්ව අල්ලේ නටවනවා කියලා මට හිතෙනවා..."

"එහෙම හිතන්න එප බං..නූරි පැලෙන්න ආදරෙයිනේ ජියෝන්ට..."

"අනේ...😒"

"මේ මේවා කාටහරි ඇහුනොත් ඉදලා හමාරයි..."

"අම්බෝ ඔව් ඔව්...යමන් අර වැඩේ බලන්න..."

මට ඉව වැටුනා මින් දැන් දැන් සැක කරනවා කියලා ජියෝන්ලව...

ඒත් ඇයි ?????

ඒත් ඇයි ?????

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now