Cp 9. Ray 🙊

392 114 63
                                    

"ඔව් ඔව් මම තමයි...මොකද බය වෙන්නේ"

"මේ..මම...මෙයා..මා..."

"හා හා...ගොතගහන්නේ නැතුව ඔන්න ඔතනින් දෙන්නම ඉදගෙන දැන් මට මොකද්ද මේ වෙන්නේ කියලා කියන්න..."

ජින් මායොන් එක්ක ඉන්නව සුගාට
මාට්ටු 😬

"මොනා කරන්නද දැන්...ඉදගන්නකෝ...මම හැම දේම කියන්නම්..."

"මේ කවුද මේ..."

මායොන් ඇහුවේ ජින්ගේ පිටට ඇනලා..

"කියන්නම් ඔක්කොම..ඉන්නකෝ..."

ජින් කතාවට බැස්සා....

"මේකයි...දැන්...සති දෙකකටත් වැඩී සුගා.."

"මොකා...සති දෙකකටත් වැඩී...ඒ කියන්නේ..මේ ගෑනු ලමයා මෙච්චර කල් හිටියේ ඔයා ලගද...."

"ම්ම්ම් ඔව්ව්..."

ජින් කිව්වේ සුගාගෙන් දැන් කන්න වෙයි දැන් කන්න වෙයි කියලා බලාගෙන...

"කොහෙන්ද හම්බුනේ..කව්ද මෙයා..මෙහෙ කෙනෙක් වගේ නං පේන්නේ නෑ මට..."

සුගා මායොන්ගේ හිස් මුදුනේ ඉදන් යටිපතුල් දෙක වෙනකන්ම scan කරන්න වගේ බලන් හිටියා...

"මට මෙයා හම්බුනේ අපේ බිල්ඩින් එකට එහා කැලෑවේ වැටිලා ඉද්දී...මෙයාගේ නම මායොන්...ඒ වගේම මෙයා මෙහෙ කෙනෙක් නෙවේ තමා අයියේ..."

"ඒ කියන්නේ තවත් අර වගේ කෙනෙක්ද.."

"ම්ම්ම්"

"හරි කවුද මා..."

"මම මායොන්..."

"ආ මායොන්...මායොන්..."

සුගා මායොන් දිහා හොදට බලාගෙන නම දෙතුන් පාරක් මිමිණුවා...

"ඔයා මෙහෙට ආව විදිහ මතකද...කොහොමද ආවේ..මොකද්ද උනේ.."

"මට මතක මගේ නංගිගේ නම විතරයි...ඒ ඇරෙන්න මම මෙහෙට ආව විදිහ මට මතක නෑ...මම බිල්ඩින් එකකින් පැන්නා.."

"ඒ කියන්නේ ඔයා suicide කරගෙන..."

"ම්ම්ම්..මං හිතන්නේ..ඒත් ඇයි කියලවත් මට මතක නෑ..."

"ම්ම්ම් හරී...ඔයා මගේ office room එකට එන්න...ජින් මෙයාව එක්කන් එන්න.."

"ඒත් අයියේ..දැන්..."

"ඇයි දැන් කියලා මොකො..."

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now