Cp 20. Crazy 🤧

335 106 91
                                    


"එපාහ්...එපා යන්න එපා...

අහ්හ්...බලාගෙන...

අනේ.....එපාහ්..."

Jin's POV

එක පාරට දාඩියත් දාගෙන මම නැගිට්ටා...

"හීනයක්, ඒක හීනයක්...

"හීනයක්, ඒක හීනයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ හීනෙමයි...ඒ කෙල්ල...මට එයාව බේරගන්න බැරි උනා මම බලන් ඉදලත්...ඒත්..ඇයි ආයේ
ඒ හීනෙම පේන්නේ..."

නමක් ගමක් දන්නේ නැති දැක්කට හරියකට අදුරන්නේවත් නැති ගෑනු ලමයෙක්ට ඇයි මගේ හිත ගියේ...
එයාව බේරගන බැරුව ඇයි මගේ ඇස් වල කදුලු පිරෙන්නේ...

මට කිසිම දෙයක් හිතාගන්න බෑ...ඒත් මම දන්න එකම දේ tattoo එක...
එච්චරයි මම දැක්ක දේකට තියෙන්නේ...ඒකයි හෝඩුවාව...

මේ ගැන සුගාට කියන්න ඔනේ...අනිවාර්යයෙන්ම එයා දන්නවා ඇති"

මම ඉක්මනට නැගිටලා wash එකක් දාගෙන දිව්වේ සුගා හම්බෙන්න...
කාමරේට ගියාට හිටියේ නෑ
හැම තැනකටම දිව්වා...
ෆෝන් එක උස්සන්නෙත් නෑ...

අන්තිමටම දිව්වේ මම gym එකට..

මම යනකොට දැක්කේ....😪

සුගා මායොන්ව back hug කරන් ඉන්නවා...

සුගා මායොන්ව back hug කරන් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එයාලා...නෑහ්හ්...වෙන්න බෑ..."

මම ටික වෙලාවක් බලන් හිටියා...මට පිටිපස්ස හරවන් හිටියේ සුගා...

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now