Cp 6. Unexpected 👁️

471 127 49
                                    

මායොන් බිල්ඩින් එකෙන් පැන්නා...

එයා දන්නේ නෑ එයාට මොනා උනාද කියලා...

ඔයාලම හිතන්නකෝ...
තමන්ගේ රස්සාව...ආදරේ...අම්මා තාත්තා...සහෝදරී නැති උනාම...
එක දිගට..හිතාගන්න බැරි විදිහට..

මොකද වෙන්නේ...හිතාගන්නවත් බෑ නේද...

අඩන්නේ නැතුව හැම දේම හිතේ හිර කරන් ඉන්නෙ හයියට වගේම limit එක පැන්නම තවත් හේතු හොයන්නේ නෑ ජීවත් වෙන්න...

මායොන්ට උනේ ඒක...එයා පැන්නා...ජීවිතේ අතඇරලා...

මේ අතර අපි දැන් යන්නේ ඇවේගා වලට...
එහෙ මොනා වෙනවා ඇත්ද...

*********************************

අපි මුලින්ම අදුරගමු මේ ලෝකේ කොයි වගේද කියලා...

රයිඩර්ස්ලගේ වැඩ නිසා අදුරු උන ඇවේගා සම්පූර්ණයෙන්ම මැලවිලා තිබ්බේ...
ඇවේගා කියන්නේ අපේ ලෝකේ වගේම තවත් ලෝකයක්...

ඒත් මම කලින් කිවුවා වෙලාවල් ඍතු වෙනස් වෙන්න පුලුවන් කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් මම කලින් කිවුවා වෙලාවල් ඍතු වෙනස් වෙන්න පුලුවන් කියලා...
ඒ වගේම මෙහෙ දැන් උදේ,දවල්,රෑ හොයාගන්න එක තමයි අමාරුම වැඩේ...

මොකද මෙහෙට ඉර පායන්නේ අවුරුද්දේ මුල ඒ කියන්නෙ පෙබරවාරි ,මාර්තු වගේ... අනිත් හැම කාලෙම මෙහෙ සම්පූර්ණ අදුරුයි....

ඒත් හිම වැටෙන එක,රස්නේ ,වැස්ස හැම දේම ඒ කාලෙට වෙනවා...
මේ ගෙවෙන්නේ අප්‍රේල්...මාසේ පටන් ගන්නකොටම අදුරු වේගෙන ඇවිත් ආවා...දැන් සම්පූර්ණයෙන්ම අදුරුයි....

ඒක අපේ රෑ වගේ නෙවේ ඒ උනාට...ගොම්මන් වෙලාව...අන්න ඒ වගේ..

අන්න ඒ වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now