Cp 23. Hints 💭

321 106 59
                                    

"ඒ විදිහට තමයි අපිට එක්ස් දාලා සී වලට එන්න උනේ...."

"ම්ම්ම්..ඒ කියන්නේ දැන් මින් ඉන්නේ වැරදියට හිතාගෙන ජින් ගැනයි ඔයා ගැනයි නේද..."

"ඔව්...ඒක එයාට පැහැලිදි කරලා වැඩක් නෑ...එයා දැන් කොහොමත් කේන්තියෙන් ඉන්නේ..."

"බය වෙන්න එපා...අපි කොහොමහරි ඇත්තටම එයාලව මැරුවේ කව්ද කියලා හොයාගෙන ඒක ඔප්පු කරලම පෙන්නමු..."

"වැඩක් වෙන්නේ නෑ..."

"ඔයා ඉන්නකෝ..."

"ආ පණ්ඩිත කෙල්ල ආයෙ තනියම පණ්ඩිත වැඩක් කරලා අහු උනොත් බලාගෙනයි හොඳේ..."

"ආ...ඇයි ඇයි ආ....මොනා කරන්නද ආඅ..."

මම සුගාවත් පෙරලගෙන සෝෆා එකට වැටුනා...
එදා තමයි මම දන්නේ සුගාට මෙච්චර හයියෙන් හිනා වෙන්න පුලුවන් කියලා...

පොඩි එකෙක් වගේ මගේ අත ඉනේ වැදුනම හිනා වෙන්න ගත්තා....
එයට කිචි 😂

"හපෝ මහලොකු චණ්ඩියා ඔයාට කිචිද.."

මට හිනාව නවත්තගන්න බෑ එයාගේ හිනාවට...

"මායොන්....😅අයින් වෙන්න අනේ....ගුටි කනවා ඔයා...."

"බෑ බෑ මගේ සුදු බෝලේ කුචි කවනවා මම අද දවසම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බෑ බෑ මගේ සුදු බෝලේ කුචි කවනවා මම අද දවසම..."

"මා...ආහ්හ්හ්...අයියෝ 😂😂😂"

සුගා එක පාරට එයාගේ පපුව උඩ හිටිය මාව අනිත් පැත්තට හරෝලා මගේ ඇග උඩට ආවා...

"කුචි කවන්න නේ මට ආ...."

"හූ හූ හූ...චණ්ඩියට...."

මම කියලා ඉවර වෙන්නත් කලින් සුගා මාව kiss කරන්න ගත්තා...
මම එයාගේ බෙල්ල වටේට අත් දෙක දාලා අනිත් අතට මාත් kiss කරන්න පටන් ගත්තා...
එයාගේ හුස්ම මගේ කම්මුලේ වැදෙන හැටි,එයාගේ සීතල අත් මගේ ඇග පුරාම යන හැටි, ඒ හුස්මේ රිද්මෙට මගේ හුස්මත් එකතු උන හැටි...
හරියට හීනයක් වගේ...

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now